එකතු වුන කට්ටිය ........

යාළුවා

Wednesday, September 26, 2012

ක්‍රෝම් වෙබ් බ්‍රවුසර් එකෙන් හැම තැනකදීම වැඩ පසුවෙන් කරගන්නේ මෙහෙමයි ......

සුබදවසක්  හැමදෙනාටම   ..  ඔයගොල්ල ගෙදර  , නෙට් කැෆේ  ,වගේම   කාර්යාලය  තුලදීත්  පරිගණක  පාවිච්චි   කරනවනේ  ඉතින්  මෙහෙම  දෙතුන් තැනකදී    පරිගණක  පාවිච්චි    කරන   අයට   තමන්ගේ   බ්‍රවුසර්  එකේ   තියෙන   බුක්මාක් , එක්ස්ටෙන්ෂන් , සෙට්ටින්ග්ස්  එකතැනකට   එකතු   කරලා    තියාගත්තොත්   ඔයාලට නෙට්  එකට   කොහෙන්   ලොග්  වුනත්  වැඩකටයුතු   කරගන්න   පහසු  වේවි ඒ   සදහා   ගුගල් ක්‍රෝම් බ්‍රවුසර්   ඒක   අපේ   ගුගල් එකවුන්ට්  එකත්   එක්ක  එකතු කර ගන්න  තමයි   අද  සුදානම ...    
මේ  සදහා   මුලින්ම   බ්‍රවුසර් එකේ   දකුණු අත පැත්තේ  ඇති  යතුරක් වගේ  රුපයක්   ඒක  මත ක්ලික් කරන්න .. එවිට   මේ  වගේ ..  එයින් sign in to Chrome  මත   ක්ලික්   කරන්න ...


ඊලගට ඔයාලගේ   ජීමේල්     එක  හා  පාස්වඩ්  එක  එකතු කර  Sign in  මත   ක්ලික්  කරන්න...

ඊට  පස්සේ මෙන්න මෙහෙම රූපයක්  එනවා ......මෙතනදී  අපි   තවම   මෙතනට   දැමීමට   අවශ්‍ය  වන Application -Specific password    එක    මුලින්ම  හදාගත  යුතු වෙනවා ,,,,  ඒ   සදහා  රුපයේ  පරිදි  What's this  මත  ක්ලික්   කරන්න....
දැන්   අපි  රුපයේ  පරිදි පාස්වඩ්   එක  හදාගන්න   තැනටයි  යොමුවෙන්නේ ...  එතනදී  ඔයාලගේ   ජීමේල් , පාස්වඩ්  දීල  verify  මත  ක්ලික් කරන්න....

 දැන්  මෙතැනදී   Application එකට   තමන්  කැමති පරිදි  නමක්   දී   Generate password  මත   ක්ලික්   කරන්න....

 එවිට  මෙන්න මේවගේ  අපට   අපගේ   Application -Specific password  එක ලබාදෙනවා ....
 මේ  පාස්වඩ්  එක  අමතක  නොකර   තියාගන්න ......


දැන්  මේ  පාස්වඩ්  එක Enter your  Application -Specific password   කියන   තැනට   දෙන්න ... එවිට ගුගල් ක්‍රෝම්   බ්‍රවුසර්  එක ගුගල් එකවුන්ට්  එකත්  එක්ක  සම්බන්ධ   වීඇති   බව   පෙන්වීමට  පහත  රූපය  පරිදි   පෙන්වනවා .......

දැන්   මතක   ඇතිව  ඉන්ටර්නෙට්  ලොග්  අවුට් වෙනකොට  බවුසර්  එකේ  settings  වලට   ගිහිල්ලා 
Disconnect  your  Google Account   මත ක්ලික් කරලා  ගුගල්  එකවුන්ට්   එක  බ්‍රවුසරයෙන්  ගලවල දාන්න..  (මේකනම්  අමතක  නොකරම   කලයුතු   දෙයක් ...)

  දැන්   අපි  කොහේදී හරි නෙට් ලොග්   වෙනකොට   අපි   අර   මුලින්   සාදාගත්  Application -Specific password   එක  පාවිච්චි  කරලා   ක්රෝම් වෙබ්  බවුසර්  එක හා  ගුගල් එකවුන්ට්  එක්ක සම්බන්ද   කරගෙන  අවශ්‍ය   බුක්මාක් , එක්ස්ටෙන්ෂන් , සෙට්ටින්ග්ස්  අවශ්‍ය   පරිදි   පාවිචිචි   කරගන්න   පුළුවනි .. එහෙනම් අවශ්‍ය  වැඩටික  කරගෙන ගුගල්  එකවුන්ට්   එක  බ්‍රවුසරයෙන්  ගලවල  දාන්න නම්   අමතක  කරන්න  එපා ............. ජයවේවා ................




15 Comments
Tweets
Fb Comments

15 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. ට්‍රයි එකක් දෙන්නම මලයා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කරලා බලන්න ....

      Delete
  2. අද්මයි ආවෙ වටිනා කියන ලිපියක්...

    ReplyDelete
  3. korane.............

    ReplyDelete
  4. ගොඩක් ප්‍රයෝජනවත්...

    ReplyDelete
    Replies
    1. වැදගත් වුනානම් සතුටුයි ....

      Delete
  5. හ්ම්ම්,,ඕකේ ඔක්කොම හරියට තිබිල එකපාර එරර් එන එක වෙලා තියනවා මට.ඒක තමා එපාම වෙන්නේ..නැත්තම් ඔක්කොම හොඳයි.

    ReplyDelete
    Replies
    1. මටනම් තාම එහෙම වුනේ නැහැ බලමු ...මොකද වෙන්නේ කියල /...

      Delete
  6. එක..එල ඕක දැන් න්ස්ටෝල් කරපු ගමන්ම අහනවනේ

    ReplyDelete