එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, September 18, 2012

අලුත් ඊමේල් එකක් ලැබුණු විට ඒ බව SMS එකකින් දැනගන්න

සුබ දවසක්  හැමදෙනාටම... අදත්   බ්ලොග්   එක  පැත්තට අවේ ..ඔයාලට  තවත් වැදගත් වන දෙයක්   අරගෙනයි ... ඉතින් දැන්  නිතරම  ඔයාලගේ ඊමේල් එකවුන්ට්  එක  ගොඩවැදිලා  අලුතෙන් ලැබිල තියෙන  ඊමේල්   මොනවද   කියල බලන්න   අවශ්‍ය නැහැ ...මේ වැඩේ කරගත්තහම ,  අලුත් ඊමේල්  එකක්   ලැබුන විට ...ඒ  බව  SMS  එකක්  මගින් දැනගන්න පුළුවන් ....

මුලින්ම https://ifttt.com වෙබ්   අඩවිය  වෙතට ලොග්වෙලා  ,ගිණුමක්  හදාගන්න ..එවිට එයට  ඇතුළු වීමට යූසර්නේම් එකක්  හා පාස්වර්ඩ්  ලැබෙනවා ....දැන් ආපසු  https://ifttt.com  වෙතට ඇතුළු වී  එහි ඇති  CHANNEL වලට   යන්න.....   මුලින්ම   එහි ඇති ඊමේල්  channel  එක ඇක්ටිව්   කරගන්න.
ඒ  සදහා එහි ඇති  ඊමේල්  සලකුණ මත ඩබල් ක්ලික් කරන්න  එවිට මෙන්න මේවගේ එකක් එනවා  ....
එහි ඇති Edit Channel  මත ක්ලික් කරන්න.....

මෙතැනදී  ඔයාලගේ ඊමේල් ලිපිනය නිවැරදිව  සදහන් කර  Send PIN   මත ක්ලික්   කරන්න. දැන් ඔයාල දුන් ඊමේල් එකට PIN අංකය  ,  IFTTT   වෙබ්  අඩවියෙන්  එවනවා  .. ඒක ලබාගන්න..
ඊට පසුව මෙන්න මේවගේ....
මෙතනදී කරන්න තියෙන්න ,, අපගේ නිවැරදි ඊමේල් ලිපිනයත්  , අර කලින් ලබා  ගත පින් අංකයත්  එකතු කර  Activate   මත  ක්ලික්  කරන්න ... දැන් අපි ඊමේල්  Channel  ඒක ඇක්ටිව්   කරගෙන ඉවරයි ...
ඊලගට   තියෙන්නේ SMS Channel   එක ඇක්ටිව්   කිරීම.....ඒ  සදහා  පහත පරිදි  Channel  වල  ඇති 
SMS  මත ඩබල් ක්ලික්   කරන්න,,,,,,,
එවිට    පහත  රූපයේ පරිදී  SMS channel  එක   සක්‍රිය   කිරීමට  අවස්ථාවට  ඔබව පත්වෙනවා ..

මෙහි  ඇති Activate  මත  ක්ලික් කරන්න ...  එවිට  පහත පරිදි වේ ,,,

මෙහි  SMS  එක යැවිය  යුතු ෆෝන් එකේ  නම්බර් එක  දෙන්න ..මුලට  00  දාල  ඊලගට රටේ COUNTRY CODE  එක + ෆෝන් නම්බරය   දෙන්න  ..
උදා :  ලංකාවේ  මොබිටෙල් නම්බර්යක් දෙන්නේ  මෙහෙමයි  ..
                                               : =   OO9471XXXXXXX
ඉහත පරිදි පරිදි ඔයාලගේ  ෆෝන් නම්බරය  එකතු කරලා  අවසානයේ   Send PIN   මත   ක්ලික් කරන්න.. 

එවිට  ඔයාල  ලබාදුන් ෆෝන් නම්බරයට  PIN  අංකය  SMS  එකක් මගින්  ලැබෙනවා .... එය   ඉහත රුපයේ  PIN   කියන තැනට එකතු   කර  අවසානයේ Activate  මත   ක්ලික්  කරන්න...
දැන්  Email  , SMS  යන Channel   2  ඇක්ටිව්   කරගෙන  අවසන් ..
දැන් https://ifttt.com/myrecipes/personal/1946109  මත ක්ලික්   කරන්න...එවිට   මෙන්න මේ වගේ ...


මෙහිදී SMS  එකේ  දිස්විය  යුතු  ආකාරය   ,,  එහි ඇති Select Ingredients  මගින්  තොරගෙන ... මෙතනදී මම තොරගෙන තියෙන්න  from , subject   විතරයි ...අවසානයේ  Use Recipe  මත ක්ලික්  කරන්න...
දැන්  ඊමේල්  එකේ ඉන්බොක්ස් එකට  අලුත් ඊමේල්  එකක් ලබුනවිට ,, ඒ  බව දැනුම  දෙන්නට  sms   එකක්  ලැබෙයි ....එහෙනම්  ඉතින්  සුබදවසක් ...



11 Comments
Tweets
Fb Comments

11 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. good post buddy. what about security of application

    ReplyDelete
  2. Enter your marquee text here, and/or enter an image below...

    ReplyDelete
  3. Good Work!Thanx Bro! :)

    ReplyDelete
  4. මේක නම් පට්ට වැඩක් නේ. මාර පහසුවක් වෙන්නේ මේකෙන්!!නියමයි.. ජය!!!!

    ReplyDelete
  5. doubt about security !

    ReplyDelete
  6. I couldn't have asked for a better blog. You happen to be always at hand to offer excellent guidance, going straight away to the point for easy understanding of your site visitors. You're really a terrific pro in this subject matter. Many thanks for being there visitors like me.

    ReplyDelete
  7. ප්‍රතිචාර දැක්වූ හැමෝටම ස්තුතියි෴

    ReplyDelete
  8. mama ooka gana hoya hoya hitiye. mamath mage blog eke meeka gena daannam.

    Aulak na ne?

    ReplyDelete
  9. thax .. Ayya

    ReplyDelete
  10. meka wada karanne na. Mata e mail godak awa. eth ee ekak ganawath sms ekak awe na

    ReplyDelete