ඉහත රූප සටහන දකපුහම පැහැදිලි ඇති මේ ක්‍රෝම් එකස්ටෙන්ෂන් එකෙන් අපට පහසුවෙන්ම වෙබ් පිටුවක තියෙන ෆොටෝ තමන්ට අවශ්‍ය පරිදි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවනි ...මෙහිදී තමන්ට අවශ්‍ය ෆොටෝ ටික තෝරාගෙන එහි ඇති ඩවුන්ලෝඩ් මත ක්ලික් කරන්න පමණයි තියෙන්නේ ,,,,,
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
නැවත පැමිණියාට ස්තුතියි ! ඔබ අවසන් වරට පැමිණියේ Mon, Apr 7, 2025 06:59:36 PM
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Saturday, January 12, 2013
වෙබ් පිටුවක තියෙන ෆොටෝ ටික ගෙඩිය පිටින් ඩවුන්ලෝඩ් කරන්න කැමතිද?
සුබ දවසක් ටික දවසකින් තමයි බ්ලොග් එක ලියන්න වෙලාවක් ආවේ .... වෙබ් අඩවියක තියෙන ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය වුන වෙලාවට අප අපි කරන්නේ ෆොටෝ එක මතට කර්සරය තබා රයිට් ක්ලික් කර image save as තෝරාගන්න එක නමුත් වෙබ් අඩවියේ ෆොටෝ ගොඩක් අපට ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය වුනොත් මේ විදිහට එකින් එක කරන්න ගියොත් කරදරයි ..ඒ වගේ වෙලාවක අපට වැදගත් වන දෙයක් තමයි අද දෙන්න හදන්නේ'
27 Comments
Tweets
Subscribe to:
Post Comments (Atom)
වැදගත් ලිපියක් !
ReplyDeleteස්තුතියි෴ රෙහානි
Deleteඅපි ක්‍රොම් නෙමෙයි නේ...:(
ReplyDeleteක්‍රෝම් දාගෙන බලන්න..
Deleteස්තුතියි මල්ලියේ...
ReplyDeleteස්තුතියි෴ අයියා
Deleteමේ ක්‍රමය ෆොටෝ ඩවුන්ලෝඩ් කරන්න ඉතාමත් පහසු ක්‍රමයක් ස්තුතියි සංජය
ReplyDeleteස්තුතියි෴ ලහිරු ගොඩ කාලෙකින්
Deleteඅයියෝ මාත් ක්‍රෝම් නෙවේනෙ නෙ. :(
ReplyDeleteක්‍රෝම් දාගෙන බලන්න... අපිනම් ඉතින් ක්‍රෝම් තමයි.. ඒකෙ තියෙන ඒවා කියල වැඩක් නැහැ..ඒ තරම් වැදගත් ..
Deleteඔය ප්‍රශ්නෙ ගොඩක් වෙලාවට තියනවා..ස්තූතියි අය්යණ්ඩියා..!!
ReplyDeleteහරි දැන් ප්‍රශ්නෙට විසදුමක් ලැබුනානේ? නේද?
Deleteඔව් ඔව්... අනිවාර්යෙන්ම...ටැන්කු ..
Deleteහරිම වැදගත් සටහනක් සංජය මල්ලි. මටත් ඔය දේ නිතරම ඕනෙ වෙනවා . ගොඩාක් ස්තූතියි! පෝස්ට් එකට.
ReplyDeleteස්තුතියි෴ අක්කා ඔයාලට අවශ්‍ය දෙයක් දෙන්න ලැබුන එක ගැන..
Deleteඒක නම් පහසුයි තමයි. ස්තුතියි දැනුවත් කිරීමට..
ReplyDeleteපහසුව වගේම ඉක්මන් චන්දන...දාගෙන බලන්න..
Deleteනැවත පැමිණියාට ස්තුතියි ! ඔබ අවසන් වරට පැමිණියේ Tues, Dec 25, 2012 06:15:56 PM
ReplyDelete:P එකනං ඵට්ටයි . මට ඒ ගැජට් එක තියනවන දෙන්නකෝ.. ලිපිය වටිනව් ඵට්ටේට
<script type = "text/javascript">
Deletevar days = 730; // days until cookie expires = 2 years.
var lastvisit=new Object();
var firstvisitmsg="මේ ඔබගේ පළමු පැමිණීමයි ආයුබෝවන් !";
lastvisit.subsequentvisitmsg=" නැවත පැමිණියාට ස්තුතියි ! ඔබ අවසන් වරට පැමිණියේ <b>[displaydate]</b>";
lastvisit.getCookie=function(Name){
var re=new RegExp(Name+"=[^;]+", "i");
if (document.cookie.match(re))
return document.cookie.match(re)[0].split("=")[1];
return'';
}
lastvisit.setCookie=function(name, value, days){
var expireDate = new Date();
var expstring=expireDate.setDate(expireDate.getDate()+parseInt(days));
document.cookie = name+"="+value+"; expires="+expireDate.toGMTString()+"; path=/";
}
lastvisit.showmessage = function() {
var wh = new Date();
if (lastvisit.getCookie("visitc") == "") {
lastvisit.setCookie("visitc", wh, days);
document.write(firstvisitmsg);
}
else {
var lv = lastvisit.getCookie("visitc");
var lvp = Date.parse(lv);
var now = new Date();
now.setTime(lvp);
var day = new Array("Sun", "Mon", "Tues", "Wed", "Thur", "Fri", "Sat");
var month = new Array ("Jan", "Feb", "Mar", "Apr", "May", "Jun", "Jul", "Aug",
"Sep", "Oct", "Nov", "Dec");
var dd = now.getDate();
var dy = now.getDay();
dy = day[dy];
var mn = now.getMonth();
mn = month[mn];
yy = now.getFullYear();
var hh = now.getHours();
var ampm = "AM";
if (hh >= 12) {ampm = "PM"}
if (hh >12){hh = hh - 12};
if (hh == 0) {hh = 12}
if (hh < 10) {hh = "0" + hh};
var mins = now.getMinutes();
if (mins < 10) {mins = "0"+ mins}
var secs = now.getSeconds();
if (secs < 10) {secs = "0" + secs}
var dispDate = dy + ", " + mn + " " + dd + ", " + yy + " " + hh
+ ":" + mins + ":" + secs + " " + ampm
document.write(lastvisit.subsequentvisitmsg.replace("[displaydate]", dispDate))
}
lastvisit.setCookie("visitc", wh, days);
}
lastvisit.showmessage();
</script>
ස්තුතියි යාලුවා....
ReplyDeleteස්තුතියි෴ අලුත් යාළුවා සාදරයෙන් පිලිගන්නවා...
Deleteමාත් ක්‍රෝම්....
ReplyDeleteබොහොම ස්තූතියි යාළුවා.
ස්තුතියි෴ අලුත් යාළුවා සාදරයෙන් පිලිගන්නවා...
Deleteසෑහෙන්න වටින තොරතුරක් මචං...ෆොටෝ කොපි කරන්න බැරි සයිට් වලට තමා මේක ගොඩාක් වැදගත්...
ReplyDeleteඒක නේන්නම් සිරා ගොඩදෙනෙක් මේවා ගැන දන්නේ නැහැනේ...
Deleteපට්ට ගති මචන්... මම මේක හොය හොය හිටියෙ
ReplyDeleteස්තුතියි෴ මචං
Delete