සුබ දවසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ෆොටෝ එකක් compress කරන්න ඔයාල නොයෙකුත් සොෆ්ට්වෙයාර් , ඔන්ලයින් ටුල් හාවිතා කරලා ඇති නමුත් ගොඩක් ඒවායින් compress කරනකොට ෆොටෝ එකකේ quality එකත් අඩුවෙනවා ....ඉතින් ඒවගේ දෙයකට යොදාගන්න පුළුවන් හොද ඔන්ලියින් ටූල් එකක් අද ඔයාලට හදුන්වල දෙන්න යන්නේ..
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
Friday, September 5, 2014
Sunday, August 17, 2014
Gmail වල අමුනපු ෆයිල් එක ලොකු වැඩිද ? මෙන්න විසදුමක් ...
සුබ දවසක් ...ජීමේල් වල අපට අමුණලා යවන්න පුළුවන් ෆයිල් එකේ විශාලත්වය 25mb .මේක ජීමේල් පාවිච්චි කරන හැමදෙනාම දන්නවා.. .. ඉතින් 25mb වඩා විශාල ෆයිල් එකක් යවන්න බැරිද ? උත්තරය පුළුවන් ... මෙන්න මේ විදිහට කරගත්තහම 100 mb දක්වා ෆයිල් එකක් යවාගන්න පුළුවන් ....
Saturday, July 19, 2014
windows live writer වලින් බ්ලොග් පෝස්ට් එකක් ලියමු.
ඉතින් පසුගිය පෝස්ට් එකෙන් වින්ඩෝස් live writer ගැන විස්තරයක් කලා ඔබට මතක ඇති ,,,, අද මම කියන්ඩ යන්නෙ ඒක යොදාගෙන බ්ලොගර් වලින් හදපු වෙබ් අඩවියකට පෝස්ට් එකක් ලියන්නේ කොහොමද කියලා…….
මුලින්ම අපගේ වෙබ් අඩවිය වින්ඩෝස් live writer තුලට ඇතුළු කරන්න වෙනවා . ඒ සදහා නෙට් සම්බන්දතාවය තියෙන්නත් ඕන.කවුරු හරි කියන්න පුළුවන් මේක OFFLINE වෙබ් පෝස්ට් ලියන එකක් නේද කියලා . ඔව් ඒක ඇත්ත . නමුත් වෙබ් අඩවිය LIVE WRITER තුලට ඇතුලත් කරන්න නම් ඉන්ටර්නෙට් තිබිය යුතුමයි.
අපි දැන් කොහොමද මේක කර ගන්නේ කියලා( පළමු වතාවේ පමණයි අවශ්‍ය වෙන්නේ)
මුලින්ම වින්ඩෝස් live writer ඕපන් කරගන්න (දැන් අපි යන්නෙ අපගේ වෙබ් අඩවිය වින්ඩෝස් live writer තුලට ඇතුළු කරන්නයි. එවිට මෙන්න මෙහෙම රුපසටහනක් එනවා

Tuesday, February 4, 2014
ඊමේල් එකක් ඕපන් නොකරම වයිරස් අඩංගු වෙලා තියෙනවද බලමු..................
සුබදවසක් හැමදෙනාටම ආයෙත් බ්ලොග් එක පැත්තේ ඇවිල්ලා යන්න හිතුනා ... ඔයාලට වැදගත් වෙයි කියල හිතන දෙයකුත් එක්ක ...ඊමේල් අප හැමදෙනාම වගේ නිතරම පාවිච්චි කරන දෙයක් බවට පත්වෙලා ..ඉතින් මේ ඊමේල් මගින් අපට හොද දේවල් මෙන්ම නරක දේවලුත් නිතරම ලැබෙනවා... අප සමහර නොදන්නා ඊමේල් වල ඇති ඇමිණුම් මත ක්ලික් කලවිට අප පරිගණකයට වයිරස් ඇතුළු වන්න පුළුවනි ... මෙන්න මේ විදිහට අපට ලැබෙන ඊමේල් වල වයිරස් අඩංගු වෙලා තියෙනවද නැද්ද කියල ඔබටම බලාගන්න පුළුවන් සරලම ක්‍රමයක් ගැන තමයි ඔයාලව දැනුවත් කරන්න හදන්නේ...
Saturday, January 4, 2014
Google map එකක් බ්ලොග් පිටුවකට එකතු කරගන්න පහසු ක්‍රමයක් ........
සුබ දවසක් ටික දවසකින් තමයි බ්ලොග් එක ලියන්නේ ඉතින් අද ඔයාලට කියල දෙන්න යන්නේ google map එකක් කොහොමද බ්ලොග් පිටුවකට එකතු කරන්නේ කියල ....මේ google map වලින් විවිද සංචාරක සටහන් වලට තමන්ගේ ගමන් මාර්ග සටහන ඇතුලත් කරන්න පුළුවනි .
Sunday, September 8, 2013
2013 මේ අය බ්ලොග් ලිව්වද " මොකද වුනේ " ?????????? ( මාත් ඇතුළුව )
2013 අවුරුද්දත් දැන් ඉවර වෙන්න ලගයි .... තව මාස තුනක් විතරයි ගෙවිල යන්න තියෙන්නේ ...... ආපහු හැරිලා බලනකොට කරපු දෙයකුත් නැහැ කාලෙත් ගිහිල්ලා ...බ්ලොග් අවකාශයේත් පොඩි පොඩි වෙනස් කම් වෙලා...මට බ්ලොග් වලට ගොඩ වදින්නට බැරිවුණු මාස පහ හයට . අලුත් අය ඇවිල්ලා .... පරණ සමහර අය ආගිය අතක් නෑ . මාව දන්න අය අහන ප්‍රශ්නයක් තමයි පහුගිය කාලේ " මොකද වුනේ " කියන එක ...සමහරු බ්ලොග් එකටත් ගොඩවදින්න බැරි මට්ටමක් තිබ්බලු ..... මම දන්නනෙත් නැහැ ... මොකක්ද මටත් බ්ලොග් එකට තියා ඉන්ටෙර්නෙට් වලට ලොග් වෙලා මේල් ටික බලන්නවත් පහුහිය දවස් වල වල වුනේ නැහැ ..ඒ ඉතින් රැකියාව සදහා විදේශ ගත වෙන්න සිදුවුණු නිසා..........
ඒත් කොහොම හරි රැකියාවට පිටත් වෙන්න කලින් දඩි බිඩියේ පොස්ට් පොස්ට් පහ හයක් ලියල ඒවා මාසෙකට එකක් වගේ ඔටෝ පබිලිස් වෙන්න දාල තමයි මම ලංකාවෙන් පිටත් වුනේ ...ඒව තමයි ඔය " අවාරෙට පොල් වැටෙනවා වගේ " ඉදහිට බ්ලොග් එක පාලුවට නොගිහින් තියාගත්තේ... ඉතින් මම නැති අතරේ බ්ලොග් එකට ගොඩවැදිලා ...ගිය හැමෝටම බොහොම ස්තුතියි කිව්වා......
ඒ අතරේ බ්ලොග් අවකාශයට හැමදාම දකින පරණ මුහුණු අතරට අලුත් මුහුණුත් එකතු වෙලා.....පරණ ලිව්ව සමහර අය ලිවිම නතර කරලා දාලා .....සමහරු පුරුදු පරිදිම ලියනවා ......මට හැගෙන විදිහට බ්ලොග් එකක් පටන් ගත්තට ඒක දිගටම පවත්වා ගෙන යන එක තමයි අමාරු .....බොහොම අමාරුවෙන් අටෝ ගත්ත බ්ලොග් එක ටික දවසක් යනකොට නවත්වල දානවා....හුගක් වෙලාවට බ්ලොග් ලිවිල්ල නවත්වල දාන්න ගොඩක් හේතු බලපානවා.... බලන්න ඔයාලටත් මේවා බලපෑවද කියල...
ඔන්න මටනම් බ්ලොග් එක පෙර පරිදි අප්ඩේට් කරගන්න බැරිවුනේ ඔන්න ඔය උඩින්ම තියෙන පලවෙනි හේතුව.... කොහොම නම් දිගටම බ්ලොග් ලියාගෙන අපු මේ පහත ඉන්න අය හිටිහැටියේම බ්ලොග් ලිවිල්ල නතර කරලා දල......මේ ගොල්ල්ලන්ට මොකද වුනේ?????
මෙන්න පළවෙනිය .......
ආච්චි මරන්ඩද යකෝ යන්නේ.... මෙහෙම කියවේ මමනම් නෙවේයි අපේ මදුරංග මලය ...එයයි මලයයි එකතු වෙලා තමයි කට්ටිය කියන මේ වැඩේ කරන්න ගිහින් තියෙන්නේ ......එයා ඒකෙම ලියල තියෙනවා බ්ලොග් ලිවිල්ල අත ඇරලම දාල පුර්ණ කාලීන බ්ලොග් කියවන්නෙක් වෙලාලු.... හැමෝගෙම බ්ලොග් ටිකනම් බලනවලු ....අනේ මන්ද?
මෙන්න දෙක ...
31 රෑ මොකෑ කරන්නේ...
දෙසැම්බර් 31 කරන්ඩ කරන දේවල් දෙසැම්බර් 13 වෙනිදා අපෙන් මෙයා අහනවා ......ඊට පස්සේ 2013 මොකුත්ම ලියල නැහැ .... .... අර කනිෂ්ක එක්ක හිරේ යන්න ආසාවක් තිබ්බ කියල පහලින් ලියල තිබුන වගේ මතකයි...ඒ ආසාව වත් ඉටුවුනාද?.
මෙන්න තුන්වැන්නා....
අවුරුදු උත්සවයක ආතල් සිද්ධි
වල වලට තමන්ගේ නැන්දගේ දුවත් එක්ක පැමිණි මඩිස්සලේ නිෂාන් එදයින් පස්සේ අතුරුදහන් වෙලා කියල තමයි තතු දන්නෝ කියන්නේ....... මමනම් දන්නේ මොකුත්ම ඕව ගැන..........
මෙන්න හතර .....
ඈ දීගෙක ගියාය.....
ඇය මෙහෙම කිව්වේ තමන්ගේ කුඩා කාලයේ හොදම මිතුරියක් ... සරසවියේදී හොදම මිතුරියවී , ඇය දීගෙක යන දවසේ ......නමුත් දීගෙක ගිය මිතුරිය තවමත් බ්ලොග් ලියන නමුත් ඇයව හදුන්වා දුන් "නිසුගේ කතා ලියු නිසුපා " කාටත් හොරෙන්ම දීගෙක ගිහින්ද??????
මෙන්න පස්වෙනිය ....
ලංකාවෙන් යැංකි රටට -අන්තිම ටික
මෙයා ලංකාවේ ඉදල යැංකි රටට රස්සාවක් කරන්ඩ ගියේ යන අතරේ ගුවන් තොටුපොළේ රසවත් සිද්දී ලියුවා මතකයි .. ඊට පස්සේ මොකදවුනේ ..යැංකි රටට කියල වෙන රටකට වත් ගොඩ බැහැලද ? ,,,,,,
මෙන්න හය .....
නික්ම යෑම ......
බොහොම සවේදී සටහනකුත් එක්ක ....ඇය ඇයගේ නික්ම යෑම සටහන් කරලා තියෙනවා....... මෙය තාවකාලික සමුගැනීමක්ද???///
මෙන්න හත .....
බ්ලොග් එකට page- navigation එකක් එකතු කරමුද?
කිව්ව මෙයාට අලුතෙන්ම රැකියාවක් සදහා යොමුවෙන්න සිදුවුනා ....එදා ඉදන් බ්ලොග් එක ලියන්න වෙලාවක් නැහැ....මොනවා හරි කුරුටුගාන්න ඔන්න ආයෙත් කාලය ඇවිල්ලා මල්ලි...
මීට අමතරව මේ දවස් වල බ්ලොග් වලට තිත තියල ඉන්න ඇය ඉන්නවනම් පහලින් ඇති ප්‍රතිචාර තීරුව මගින් තමන්ගේ හපන්කම් එලි කරන්න පුළුවනි.........
------------------මොරාල් අප් වේවා... බ්ලොග් නැවත ලියවෙවා.............................................

- රැකියාවේ ඇති අවිවේකි බව..........
- කලකිරීම සමග මොරාල් එක අප් නොවීම - ලියන දෙයට ප්‍රමාණවත් ප්‍රතිචාර නොලැබීම ...
- ජිවිත ගමනේ යම් යම් වෙනස්කම් වලට හාජනය වීම ....
- මෙන්න අන්තිම එක " කම්මැලිකම " ....ගොඩ දෙනෙකුට නම් මේක බලපානවා හොදටම...
ඔන්න මටනම් බ්ලොග් එක පෙර පරිදි අප්ඩේට් කරගන්න බැරිවුනේ ඔන්න ඔය උඩින්ම තියෙන පලවෙනි හේතුව.... කොහොම නම් දිගටම බ්ලොග් ලියාගෙන අපු මේ පහත ඉන්න අය හිටිහැටියේම බ්ලොග් ලිවිල්ල නතර කරලා දල......මේ ගොල්ල්ලන්ට මොකද වුනේ?????
මෙන්න පළවෙනිය .......
ආච්චි මරන්ඩද යකෝ යන්නේ.... මෙහෙම කියවේ මමනම් නෙවේයි අපේ මදුරංග මලය ...එයයි මලයයි එකතු වෙලා තමයි කට්ටිය කියන මේ වැඩේ කරන්න ගිහින් තියෙන්නේ ......එයා ඒකෙම ලියල තියෙනවා බ්ලොග් ලිවිල්ල අත ඇරලම දාල පුර්ණ කාලීන බ්ලොග් කියවන්නෙක් වෙලාලු.... හැමෝගෙම බ්ලොග් ටිකනම් බලනවලු ....අනේ මන්ද?
මෙන්න දෙක ...
31 රෑ මොකෑ කරන්නේ...
දෙසැම්බර් 31 කරන්ඩ කරන දේවල් දෙසැම්බර් 13 වෙනිදා අපෙන් මෙයා අහනවා ......ඊට පස්සේ 2013 මොකුත්ම ලියල නැහැ .... .... අර කනිෂ්ක එක්ක හිරේ යන්න ආසාවක් තිබ්බ කියල පහලින් ලියල තිබුන වගේ මතකයි...ඒ ආසාව වත් ඉටුවුනාද?.
මෙන්න තුන්වැන්නා....
අවුරුදු උත්සවයක ආතල් සිද්ධි
වල වලට තමන්ගේ නැන්දගේ දුවත් එක්ක පැමිණි මඩිස්සලේ නිෂාන් එදයින් පස්සේ අතුරුදහන් වෙලා කියල තමයි තතු දන්නෝ කියන්නේ....... මමනම් දන්නේ මොකුත්ම ඕව ගැන..........
මෙන්න හතර .....
ඈ දීගෙක ගියාය.....
ඇය මෙහෙම කිව්වේ තමන්ගේ කුඩා කාලයේ හොදම මිතුරියක් ... සරසවියේදී හොදම මිතුරියවී , ඇය දීගෙක යන දවසේ ......නමුත් දීගෙක ගිය මිතුරිය තවමත් බ්ලොග් ලියන නමුත් ඇයව හදුන්වා දුන් "නිසුගේ කතා ලියු නිසුපා " කාටත් හොරෙන්ම දීගෙක ගිහින්ද??????
මෙන්න පස්වෙනිය ....
ලංකාවෙන් යැංකි රටට -අන්තිම ටික
මෙයා ලංකාවේ ඉදල යැංකි රටට රස්සාවක් කරන්ඩ ගියේ යන අතරේ ගුවන් තොටුපොළේ රසවත් සිද්දී ලියුවා මතකයි .. ඊට පස්සේ මොකදවුනේ ..යැංකි රටට කියල වෙන රටකට වත් ගොඩ බැහැලද ? ,,,,,,
මෙන්න හය .....
නික්ම යෑම ......
බොහොම සවේදී සටහනකුත් එක්ක ....ඇය ඇයගේ නික්ම යෑම සටහන් කරලා තියෙනවා....... මෙය තාවකාලික සමුගැනීමක්ද???///
මෙන්න හත .....
බ්ලොග් එකට page- navigation එකක් එකතු කරමුද?
කිව්ව මෙයාට අලුතෙන්ම රැකියාවක් සදහා යොමුවෙන්න සිදුවුනා ....එදා ඉදන් බ්ලොග් එක ලියන්න වෙලාවක් නැහැ....මොනවා හරි කුරුටුගාන්න ඔන්න ආයෙත් කාලය ඇවිල්ලා මල්ලි...
මීට අමතරව මේ දවස් වල බ්ලොග් වලට තිත තියල ඉන්න ඇය ඉන්නවනම් පහලින් ඇති ප්‍රතිචාර තීරුව මගින් තමන්ගේ හපන්කම් එලි කරන්න පුළුවනි.........
------------------මොරාල් අප් වේවා... බ්ලොග් නැවත ලියවෙවා.............................................
Thursday, September 5, 2013
ෆොටෝ එකකට watermark එකක් එකතු කරන්න හොද වෙබ් අඩවි
ටික දවසකට පස්සේ තමයි ආයෙත් ලියන්නේ....අද ඔයාලට ගෙනවිත් තියෙන්නේ ෆොටෝ එක්ක අයිතියට තමන්ගේ පෙන්වීමට යොදන සලකුණ (Watermark ) එකක් ඔයාලගේ ෆොටෝ එකකට නොමිලයේ එකතු කරගන්න පුළුවන් වෙබ් අඩවි ටිකක් ..මේ සදහා නොයෙක් විදිහේ සොෆ්ට්වෙයාර්ද ඔබට හමුවෙලා ඇති...ඒ අතරට මේ ටිකත් එකතු කරගෙන බලන්න..
Wednesday, August 28, 2013
Flow chart, bar chart , pie chart අදින්න නියම සොෆ්ට්වෙයාර් එකක්.....
සුබදවසක් අද ඔයාලට හදුන්වල දෙන්න යන සොෆ්ට්වෙයාර් එක මගින් Project , presentaion වලදී අපට ඉදිරිපත් කිරීමට සිදුවන විවිධ වර්ගයේ ප්‍රස්තාර ( Charts - flow,bar,pie ) වැනි දේවල් පහසුවෙන් නිර්මාණය කරගැනීමට පුළුවනි.... මේ සදහා මෙහි ඇති කලින් කරන ලද symbol වර්ග 45 ද , එය 15 ආකාරයකට color වෙනස් කිරීමට , විවිධ වර්ගයේ styles යොදාගැනීමට පුළුවනි ....
Saturday, July 6, 2013
Photo Quality වෙනස් නොකර PNG ෆයිල් එකක SIZE එක අඩු කරන්න කැමතිද ?
PNG ෆයිල් එකක් හෙවත් ( Portable Network Graphics) ෆයිල් එකක ඉමේජ් එකේ ප්‍රමාණය ( Image Size එක අඩු කරගන්න ( photo එකේ quality වෙනස් නොවී ) පුළුවන් නොමිලයේ ලැබෙන සොෆ්ට්වෙයාර් එකක් තමයි අද ඔයාලට හදුනවා දෙන්න සුදානම..අප බ්ලොග් පෝස්ට් ලියන විටත් මේ PNG ෆයිල් යොදාගන්නා නිසා බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ටත් මේ සොෆ්ට්වෙයාර් එක නම් වැදගත් වේවි ..
Monday, June 3, 2013
ඔන්ලයින් ෆොටෝ share කරන්න ... මෙන්න තවත් විදිහක වෙබ් අඩවියක් ....
අන්තර්ජාලය පාවිච්චි කරන ගොඩදෙනෙක් ,, තමන් ගන්න පින්තුර අනෙක් අයටත් දැක බලා ගැනීමට , පේස්බුක් වැනි සමාජ ජාලා වෙබ් අඩවිවලට එකතු කරන්නේ ෆොටෝ එක share කරගැනීමේ ක්‍රමයක් විදිහට.. නමුත් මේ ක්‍රමය මගින් ෆොටෝ share කිරීමේදී නියමිත පරිදි privacy settings සාදා තිබුනේ නැතිනම් ෆොටෝ එකක් තවත් අයෙකුට අනිසිලෙස පාවිච්චි කරගැනීමේ ඉඩකඩ බොහෝ වැඩියි..... ඊමේල් එකක් මගින් ෆොටෝ share කරගැනීමේදී ,, ,,, බොහෝ ඊමේල් සේවාවන් ගෙන් අපට ඇමිනුමක් වශයෙන් එකතු කරන්න පුළුවන් 25 mb විශාල ෆයිල් පමණයි ...
Friday, May 3, 2013
ඔන්ලයින් ඉදගෙනම ෆයිල් ZIP / UNZIP කරන්න ... මෙන්න නියම බඩුවක් ..
ෆයිල් ZIP/ UNZIP කරගන්න යනවිට අපට නිතැතින් මතක් වෙන්නේ ... WINZIP , WINRAR වැනි සොෆ්ට්වෙයා.. .. නමුත් හදිසියකදී මේවගේ සොෆ්ට්වෙයා නැති , ඉන්ටෙර්නෙට් කැෆේ එකකදී වගේ තැනක අපට ෆයිල් එකක් ZIP/ UNZIP කරගන්න වුනොත් ,, ඒ සදහා ලෙහෙසියෙන්ම ගොඩවිය හැකි වෙබ්අඩවියක් වෙතට අද ඔයගොල්ල කැන්දාගෙන යන්නේ ...
Monday, April 8, 2013
ඔන්ලයින් ඉදගෙනම ෆයිල් එකක වයිරස් තියෙනවද බලාගන්න හොද වයිරස් ස්කෑනර් එකක් මෙන්න
සුබදවසක් ...ටික දවසකින් තමයි බ්ලොග් එක ලියන්න වෙලාවක් අවේ ..ඉතින් මේ වෙබ් අඩවියෙන් ඔයාලට පුලුවන් ඔයාල ලග තියෙන ෆයිල් එක්ක හරි ෆයිල් එකක් තියෙන ලින්ක් එකකට වයිරස් තියෙනවද කියල බලාගන්න.. ... හැබයි මෙතන වයිරස් තියෙනවද කියල ස්කෑන් කරන්න පුළුවන් පුළුවන් ෆයිල් එකේ උපරිම විශාලත්වය 32MB ...
Saturday, March 2, 2013
Word document එකක් අහන්න කැමතිද ?????
word document එකක් audio ෆයිල් එකක් බවට පත්කර ගැනීමට උදව් දෙන වෙබ් අඩවි හා සොෆ්ට්වෙයාර් ඔබට අන්තර්ජාලය තුලදී හමුවී තිබෙන්න පුළුවනි.....මේ සදහා නොමිලයේ පාවිච්චි කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් තමයි මේ audiodocs ...
Tuesday, February 26, 2013
වෙබ් පිටුවක් pdf එකකට හරවන්න මෙන්න හොද ඔන්ලයින් ටුල් එකක්
සුබ දවසක් .... ටික දවකින් මේ පැත්තට එන්නත් බැරි වුනා... ඔයාල වෙබ් පිටුවක් pdf බවට පත්කර ගන්න විවිධ දේවල් පාවිච්චි කරනවා ඇති....සමහර සොෆ්ට්වෙයාර් පාවිච්චි කරගන්න ඒවා ඉන්ස්ටෝල් කර කර දගලන්න වෙනවා ...ඉතින් එහෙම කරදර නැති ඔන්ලයින් ටූල් එකක් තමයි අද ඔයාලට ඉදිරිපත් කරන්න හදන්නේ...
Saturday, February 23, 2013
Signup නොවී ඔන්ලයින් විශාල ෆයිල් යවන්න මෙන්න බඩු ...
ඊමේල් එකකට ෆයිල් එකක් අමුණලා යවන්න ගියහම තියෙන කරදරය ඔයාල දැනටම අත්විදලා ඇති . 25 mb වගේ ඉතාම පොඩි ප්‍රමාණයක යුතු ෆයිල් තමයි සාමාන්‍යයෙන් ඊමේල් එකකට නිදහසේ අමුණලා යවන්න පුළුවන්.. මේ වැඩේට හොද පිලියමක් තමයි cloud storage එකක් හරහා ෆයිල් එක ඊමේල් එකට attach කරන එක ..මේකටත් මුලින්ම එකවුන්ට් එකක් හදල Signup වෙන්නත් ඕනා. අද ඔයාලට හදුන්වලා දෙන්න යන මේ වෙබ් හරහා කිසිම Signup වීමකින් තොරව ෆයිල් හුවමාරු කරගන්න පුළුවනි ..මේවයේ එකිනෙකට වෙනස් දේවල වලින් තමන්ට වඩාත් සුදුසු එක ඔයාලම තීරණය කරන්න...
Tuesday, February 19, 2013
pdf ෆයිල් එකක් word ෆයිල් එකකට හරවගන්න මෙන්න සුපිරි බඩු.....
pdf ෆයිල් එකක් word ෆයිල් එකකට හරවා ගන්න ඔයාල මේ වනවිට නොයෙකුත් සොෆ්ට්වෙයාර් , ඔන්ලයින් ටුල් එහෙම හාවිතා කරනවා ඇති ..නමුත් ගොඩක් එහෙම තියෙන ගොඩක් සොෆ්ට්වෙයාර් , ටුල් වලින් pdf ෆයිල් එක word ෆයිල් එකකට හරවා දුන්නට , ආපසු එම word ෆයිල් එක එඩිට් කරගැනීමට අවශ්‍ය වුනොත් එය අපට පහසුවෙන් කරගැනීමට බැහැ .. මෙන්න මේකට හොදම විසදුමක් තියෙන සොෆ්ට්වෙයාර් එකක් අද ඔයාලට හදුන්වලා දෙන්න යන්නේ...
Saturday, February 16, 2013
ඊමේල් එකට අමුණන pdf file එක ලොකු වැඩිද ? compress කරමු ..
සාමාන්‍යයෙන් pdf ( portable document format ) එකක් , ඊමේල් එක්ක attachment එකක් විදිහට විදිහට එකතු කරන්න ඔබට සිදුවී ඇති , එවැනි වෙලාවක යම් විශ්ලත්වයක් ඇති මේ pdf file එකක් විශාලත්වයෙන් අඩු කරගන්න ( compress කරගන්න ) පුළුවනි නම් එය ඔබට මෙන්ම , ලබන්නාටත් සහනයක් වේවි .මේ විදිහට pdf එකක් compress කර ගන්න පුළුවන් අපට නොමිලයේ හම්බවෙන සොෆ්ට්වෙයාර් එකක් අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ...
Friday, February 15, 2013
නොමිලයේ වීඩියෝ එකකට ලෝගෝ එකක් එකතු කරගන්න ඕනද ? මෙන්න බඩු ..
සුබ දවසක් ..කොහොමද ? හොදින් ජීවිතය ගෙවීගෙන යනවා නේද? අදත් බ්ලොග් එකේ සහෝදර සහෝදරියන්ට ගෙනාවෙත් පොඩි සොෆ්ට්වෙයාර් එකක් ...මේකෙන් නොයෙක් වැඩ ( video conversion ) කරගන්න පුලුවනි ,, නමුත් මටනම් මේක ගොඩක් වැදගත් වුනේ මෙය හරහා වීඩියෝ එකකට ලෝගෝ එකක් එකතු කරගන්න ලේසියෙන්ම පුළුවන් නිසා .
Sunday, February 10, 2013
නොමිලේ ඔන්ලයින් ගේම් ගහන්න කැමතිද ... මෙන්න තැන් ...
සුබදවසක් ඔයාගොල්ල හැමදෙනාටම ... ඔන්‍න ඔන්ලයින් game ගහන්න කැමති අයට හිතේ හැටියට game ගහන්න පුළුවන් තැන් ටිකක් අදත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ ... ඔන්න තමන්ට කැමති තැනක් තෝරාගන්න පුළුවනි ... ආයේ ඩවුන්ලෝඩ් කරකර ඉන්න දෙයක් කලින්ම play කරන්න පුළුවනි ....
Friday, February 8, 2013
ලැප්ටොප් බැටරිය හොදද ? නරකද ? දැන් ඔයාලටම බලන්න පුළුවනි ....
සාමාන්‍යයෙන් බොහෝ අය ඩෙස්ක්ටොප් පරිගණකයකට වඩා ලැප්ටොප් පරිගණකයක් පාවිච්චි කිරීමට පෙලබෙන්නේ එය පහසූවෙන් එහා මෙහා ගෙනයාමට හැකිවීම හා විදුලිය නැති තැනක වුවත් බැටරියෙන් පැය කිහිපයක් පාවිච්චි කරගැනීමේ පහසුව ලැප්ටොප් එකක් මගින් ඉටුවන නිසා .. ..ඔබත් ලැප්ටොප් එකක් පාවිච්චි කරන්නෙක් නම් එහි ඇති බැටරියේ තත්වය පිලිබදව ඔබ නිරතුරුවෙන්ම පරික්ෂාවෙන් ඉන්නවා ඇති ...අද ඔයාලට හදුන්වලා දෙන්න යන මේ සොෆ්ට්වෙයාර් එක මගින් ලැප්ටොප් එකේ බැටරියේ හොද නරක ඔබට බලාගන්නත් ,,බැටරියේ ආයුකාලය වැඩිකර ගැනීමට කලයුතු දේවල්ද බලාගන්න පුළුවනි .
Subscribe to:
Comments (Atom)
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-

1