එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, January 8, 2013

අන්තර්ජාලයෙන් විශාල ෆයිල් යවන්න කරදර වෙන්න එපා ...... මෙන්න තවත් ක්‍රමයක්

සුබදවසක් හැමදෙනාටම..... මම මිට කලිනුත්  අන්තර්ජාලය  යොදාගෙන  , තරමින් විශාල ෆයිල්  එකක්       තමාට   අවශ්‍ය  කෙනෙකුට  යවන   ක්‍රමයක්   ගැන ...ලිපියක්   ලියුවා  මතකයි   නේද?  මතක  නැති අයට  ඉතින්  මෙන්න මෙතනින් ගිහිල්ල බලන්න පුළුවන්  මේ   සදහා  ඔයගොලොත්   විවිධ ක්‍රම පාවිචිචි  කරනවා   ඇති.....මේ   සදහා   අද අපි යොදාගන්න   යන්නේ  wetransfer  වෙබ්   අඩවිය ...
මුලින්ම  ඉහත   ලින්ක්  එකෙන්  ගිහිල්ල wetransfer  වෙබ්  අඩවියට   පිවිසෙන්න ... මෙහිදී  යැවිය   විශාලම හැකි   ෆයිල්  එක   2GB   වෙනවා....එම අගය ෆයිල්  එකක්   හෝ   ෆයිල් කිහිපයක  එකතුවක් වශයෙන්  ගන්නත් පුළුවන්  ...මෙහිදී  අපට නොමිලයේ ලැබෙන්නේ   2GB  වන   අතර  ඒ   සදහා  අපට
Wetransfer  වෙබ් අඩවියේ ලියාපදිංචි  වීමද   අවශ්‍ය නැහැ..නමුත් මෙහි   අපගේ  ෆයිල් ,සර්වර්   එකේ   තැන්පත්  කරතබා ගන්නේ ..සති  2 ක්   පමණයි ..මේ  ක්‍රමයේ  තියෙන  වැදගත්කම නම්  , අප   යැවූ  ෆයිල් ඒක ලබන්නා  ඩවුන්ලෝඩ් කරගත් පසු  ඊබව  අපට   ඊමේල්  එකකින්   දැනුම් දෙනවා 
මෙතැනදී  මුලින්ම  යැවීමට   අවශ්‍ය    ෆයිල්  ටික   එකතු  කර , ලබන්නා  හා  යවන්නාගේ  ඊමේල්  ලිපින එකතු කරන්න..  ඊටපසුව  Transfer  මතට   යන්න..
දැන් ඔයාලත් wetransfer   පාවිච්චි    කරලා  ,  ගුණදොස්  එහෙම කියන්න   අමතක  කරන්න...  එපා ...
25 Comments
Tweets
Fb Comments

25 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මේක නම් මට ගොඩක් වැදගත් වෙයි. ස්තූතියි සංජය.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි මචන්.... පට්ටම වැදගත් මට..... තව ඉස්සරහට යමු නේද??? අපිත් අසයි වැඩ කෑලි ඉගන ගන්න....

    ReplyDelete
  3. අදත් වැදගත් පෝස්ටුවක් ..ස්තුතියි සංජය !
    :)

    ReplyDelete
  4. ආච්චිට හාල් ගරන්න , මට පිස්සුද බන් :/ ,
    යකෝ හැමදාම මගේ බ්ලොග් එකට එන එකාගේ ටෙක් බ්ලොග් එකට මං අදයි ආවේ කියල අර උඩම ලියල තියෙන්නේ ,

    මචං ඕක කල්වුඩ් හොස්ටින්ග් එකක්ද ?

    ReplyDelete
    Replies
    1. හහ් හාහ් ...ඕව් ක්ලවුඩ් එකක් තමයි ...

      Delete
    2. එනම් මරුය .. :D
      මේ දැන්ම වැඩ කීපයක් සදහා භාවිතා කරන්න යමි !

      Delete
  5. Dropbox පාවිච්චි කලා නම් ඔයිට වඩා පහසුයි නේද?

    ReplyDelete
    Replies
    1. ඒක නම් මට හරියට කියන්න බැහැ....

      Delete
    2. Dropbox , MyOtherDrive , Adrive ( 50 GB )

      තව හෙන ලිස්ට් එකක් තියෙනවා, හැබැයි මම මේක දන්නේ නැහැ :D

      Delete
  6. ටැන්කූ වේවා අය්යණ්ඩී...මේක ඕන වෙලාම තිබ්බ එකක්,නැත්තම් ඩේටා අපරාදේ..

    ReplyDelete
  7. අපේ මේල් එක වෙනුවට බොරු එකක් දාල උනත් යවන්න පුළුවන් නේද ? මරුනේ...

    ReplyDelete
    Replies
    1. එහෙම බොරු එකක් යැව්වොත් ෆයිල් එක ඩවුන්ලෝඩ් කලාට පාසේ ඒ බව අපට දැනගන්න වෙන්නේ නැහැනේ...

      Delete
  8. අද ටිකක් පරක්කු උනා. මේ වැඩේ නම් එල. රෙජිස්ටර් වෙන්න ඕනෙත් නෑනේ. ස්තුතියි සංජය තොරතුරට.

    ReplyDelete
    Replies
    1. පාවිච්චි කරලා බලන්න චන්දන ....වැදගත්

      Delete
  9. නියමයි හරිම වටිනවා තැන්කූ කිව්වා

    ReplyDelete
  10. සෑහෙන්න වටින තොරතුරක් මචෝ...ස්තූතියි...

    27 ගම්පහ එනවා නේද ? වැඩි විස්තර කාමරෙන්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි෴ සිරා .....එන්න තමයි හිතාගෙන ඉන්නේ..

      Delete
  11. හරිම වැදගත් පොස්ට් එක සංජය. ස්තූතියි!

    ReplyDelete