෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි9 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....11 years ago
-
අහන් ඉන්න!!!13 years ago
-
-
Saturday, February 4, 2012
බ්ලොග් එකට Follow by Email Widget එක එකතු කරන්න..
සුබ දවසක් .. ඔන්න ආයෙත් බ්ලොග් එක පැත්තේ එන්න ලැබුන ......බ්ලොග් එක බලන පාඨකයෙකුට අපගේ ලිපි ඊමේල් මගින් ලබා ගැනීමට අවස්ථාවක් දෙන්න , අපට google feed burner වලට අපගේ බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න වෙනවා. එවිට google feed burner මගින් අපගේ අපගේ ලිපිවල feeds Email මගින් පාඨකයින්ට ලැබෙන්න සලස්වනවා ..මේ සදහා අපට blogger වලින් ලෙහෙසියෙන්ම google feed burner වලට බ්ලොග් අඩවිය එකතු පහසුකම සලසා දීල තියෙනවා ...මේ widget එක බ්ලොග් කියවන කෙනෙකුට බොහොම වැදගත් වුවත් ,,, කෙරෙන කාර්ය පිළිබද පිළිබද අනවබෝධයෙන් දෝ මෙය සමහර බ්ලොග් වලට එකතු කරගෙන නැහැ,,
Saturday, January 7, 2012
බ්ලොග් එකේ Author comment වලට නව පෙනුමක් දෙන්නේ මෙහෙමයි
Saturday, November 5, 2011
ලේසියෙන්ම share button බ්ලොග් එකට එකතු කරමු .
http://www.addthis.com/ ගිහින් Join Now මත ක්ලික් කර , ඊමේල් හා පාස්වර්ඩ් දී රෙජිස්ටර් වන්න .
Monday, October 24, 2011
ScribeFire වලින් බ්ලොග් ලියමු ...
සුබ දවසක් බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ට වැදගත් වන දෙයක් අරගෙන තමයි අදත් බ්ලොග් එක පැත්තට ගොඩවුනේ ..ScribeFire ඔන්ලයින් බ්ලොග් ලියන්න පුළුවන් tool එකක් .. මෙයා මුලින්ම ආවේ Firefox වෙබ් බ්‍රවුසර් එකට Add on එකක් විදිහට නමුත් පසුව ගූගල් ක්‍රෝම් , සෆාරි , ඔපෙරා වැනි වෙබ් බ්‍රවුසර් වලට Extension විදිහට නිර්මාණය වුනා ... .. ඒවගේම මේ ScribeFire බ්ලොගින් ටුල් එක වර්ඩ්ප්‍රෙස් ,Windows Live Spaces ,Tumblr, Movable Type, Drupal and Blogger වැනි ප්‍රධාන බ්ලොග් ලියන මාධ්‍ය වලට වලට සහයක් දක්වනවා .... විවිධ බ්ලොග් මාධ්‍ය වලින් බ්ලොග් ලියන අයට තමන්ගේ සියලු බ්ලොග් එක් තැනක සිට ලිවීමට මෙම ScribeFire යොදාගන්න පුළුවන් .
ඊට පසුව ඉහත රූපය පරිදි ScribeFire Extension එක මත ක්ලික් කරන්න. එවිට ScribeFire බ්ලොග් editor වෙතට ගමන් කරයි . එහි ඇති Add a New Blog මත ක්ලික් කර ඔබගේ බ්ලොග් එකෙහි දත්ත ඇතුලත් කරන්න. ඊට පස්සේ බ්ලොගර් වලදී මෙන් බ්ලොග් පොස්ට් එකක් නිර්මාණය කරගන්න පුළුවනි ..
Friday, October 21, 2011
බ්ලොග් වැඩ- post header එකට වෙනස්කම් එක් කරමු.
Wednesday, October 19, 2011
බ්ලොග් comment වලට reply button එකක් එකතු කරමු
ඊට පසු Ctrl+F මගින් පහත ඇති කෝඩ් එක හොයාගන්න .
එයට පහතින් පහත ඇති කෝඩ් එකේ, Your blog ID කියන තැනට ඔයාලගේ බ්ලොග් එකේ ID එක එකතු කර අවසානයේ ටෙම්ප්ලේට් එක SAVE කරන්න...
<span><a expr:href='"https://www.blogger.com/comment.g?blogID= Your blog ID&postID=" + data:post.id + "&isPopup=true&postBody=%40%3C%61%20%68%72%65%66%3D%22%23" + data:comment.anchorName + "%22%3E" + data:comment.author + "%3C%2F%61%3E#form"' onclick='javascript:window.open(this.href, "bloggerPopup", "toolbar=0,location=0,statusbar=1,menubar=0,scrollbars=yes,width=450,height=450"); return false;'><button type='button'>Reply</button></a></span>
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
Saturday, October 15, 2011
බ්ලොග් වැඩ- සරල බ්ලොග් පෝස්ට් ලිස්ට් එකක්(TOC) . එකක් හදමු ...
Wednesday, October 12, 2011
බ්ලොග් එක අප්ඩේට් කරන්න ලෙහෙසි වන්න... .. Admin control Panel එකක් හදමු ....
Friday, September 30, 2011
බ්ලොග් පොස්ට් එකෙන් කොටසක් high light කරගන්නේ මෙහෙමයි ...
තවත් මේකේ තියන දෙයක් වන්නේ බ්ලොග් එක ලියන කෙනාට අවශ්‍ය පරිදි පාට එකතු කරගන්න ,, පාට මාරු කරගන්න ලෙහෙසියෙන්ම පුළුවන් වෙනවා ....අපි දැන් මේක බලමු මේක අපි එකතු කරන්නේ කොහොමද කියල
Sunday, September 25, 2011
බ්ලොග් එකට menu Bar එකක් එකතු කරන්න ...... මෙන්න බඩු.
Saturday, September 24, 2011
පේස්බුක් like box එක බ්ලොග් එකට එකතු කලාද?
ඉතින් ඔය Like box එකකින් කරන්නේ , බ්ලොග් එකට එන අමුත්තෙකුට , ඔයාගේ පේස්බුක් fanpage එකට කැමැත්ත එකතු කිරීමේ අවස්ථාව සලසා දීමයි .
Tuesday, September 20, 2011
බ්ලොග් එකට event calculator එකක් එකතු කරමු.
Wednesday, September 14, 2011
බ්ලොග් වැඩ - කොමෙන්ට් ෆෝම් එකට වෙනස්කම් එක් කරමු .
Thursday, September 8, 2011
Tuesday, August 23, 2011
blogger web අඩවියට contact form එකක් හදමු ....
Tuesday, August 16, 2011
මෙන්න තවත් බ්ලොග් වැඩ කෑල්ලක්.......
Monday, August 15, 2011
බ්ලොගර් ටෙම්ප්ලේට් එකක් නොමිලේ හදමු.
Sunday, July 17, 2011
වෙබ් පිටුව රයිට් ක්ලික් කිරීම වලකමු
ඉතින් අද කියන්න යන්න බ්ලොග් ලියන අයට වැදගත් දෙයක් ......කොහොමද රයිට් ක්ලික් කිරීම නවත් වන්නේ කියලා .. ඉතින් කොහොමද බලමු මේක කරගන්නේ .... ලොකු දෙයක් නෙවේ පොඩි ජාවා කෝඩ් එකක් තියෙනවා එක ඔයාලගේ බ්ලොග් එකට ඇතුලත් කරගන්න ... මේක මම එකතු කරන්න යන්නේ බ්ලොගර් වලින් ලියපු වෙබ් අඩවියකට ..
මුලින්ම Setting , layout , වල ඇති Add a Gadget මත ක්ලික් කරලා පහත ඇති ජාවා කෝඩ් එක කොපි කරලා සේව් කරගන්න.