අදත් බ්ලොග් එක පැත්තට ආවේ ඔයාලට .. වැදගත් වන පොඩි සොෆ්ට්වෙයා එකකුත් එක්ක... මෙය මගින් පරිගණක ස්ක්‍රීන් එක ලොක් එකක් එකතු කර ගෙන සගවන්න පුළුවනි... උදාහරණයක් විදිහට මෙය මගින් හදිසියේම අප හාවිතා කරමින් ඉන්න පරිගණකය තව කාට හරි පොඩි දෙයකට අවශ්‍ය වුනොත් අපට එම ස්ක්‍රීන් එක අන් අයට දැකගැනීමට නොහැකි වනසේ සගවා තබා ගැනීමට පුළුවනි....
මේ සදහා අපට winlock සොෆ්ට්වෙයා එක යොදාගන්න වෙනවා ... මුලින්ම මේ වින්ඩෝස් සොෆ්ට්වෙයාර් එක පාවිච්චියට කලින් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න....
Winlock මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න.....
දැන් අපට ස්ක්‍රීන් එකක් ලොක් කර සගවන්න අවශ්‍ය නම් winlock මත ඩබල් ක්ලික් කරන්න
එවිට පහත පරිදි එහි මුලින්ම එයට දෙන පාස්වඩ් එක සකසා ගැනීමට ඉඩදෙනවා....
මේ වගේ
මෙහිදී මුලින්ම අප එයට යොදන පාස්වඩ් එක type කර එය Taskbar Tray එකට එකතු කරගන්න......එවිට Taskbar එකට එය එකතු වෙනවා.... දැන් තියෙන්නේ ස්ක්‍රීන් එකට ලොක් කරගැනීමට අවශ්‍ය වෙලාවට CTRL + SPACE BAR මත ක්ලික් කරන එකයි ... එහෙනම් නොමිලේ ලැබෙන සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා බලන්න.... කොහොමද කියල..... සුබ දවසක් .......
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
නැවත පැමිණියාට ස්තුතියි ! ඔබ අවසන් වරට පැමිණියේ Wed, Apr 9, 2025 11:26:46 PM
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Subscribe to:
Post Comments (Atom)
මමත් ඩවුන්ලෝඩ් කළා
ReplyDeleteස්තුතියි
ස්තුතියි මල්ලි .....
Deleteපට්ටනේ
ReplyDeleteඑකනේ දුන්නේ....
Deleteවැදගත් අපට.
ReplyDeleteස්තුතියි ....ගයනි ..
Deleteඒක නම් නියමයි සංජය. පාවිච්චි කරන්නත් පහසුයි නේ.
ReplyDeleteඔව ඔව ගොඩක් වටිනවා....
ReplyDelete