සුබදවසක් හැමදෙනාටම ... ඔයාල ඔන්ලයින් ෆයිල් ට්‍රාන්සර් කරගන්න විවිධ , ක්‍රම හාවිතා කරනවනේ ...මේ සදහා උදව් වන වෙබ් අඩවි කොතෙකුත් අන්තර්ජාලය තුල තියෙනවා .සමහර ඒවා පාවිච්චි කරගන්න ගියහම , සයිට් එකේ රෙජිස්ටර් වෙන්න කියනවා ... නැත්නම් ඔවුන්ගේ පේස්බුක් පේජ් එකට ලයික් එකක් දාන්න වගේ මොනවහරි දෙයක් අපෙන් ඒ ගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඉතින් මේවා අතරින් භාවිතයට පහසු .. වැඩි විශාලත්වයෙන් යුතු ෆයිල් යවියහැකි වෙබ් අඩවියක් ඔයාලට ඉදිරිපත් කරන්නයි මේ සුදානම ...
මේhttp://www.jumbomail.me/ වෙබ් අඩවියෙන් නොමිලයේ 200 MB ෆයිල් එකක් යැවිය හැකි එහි කුපන් භාවිතා කර එම අගය 5GB දක්වා ඉහල දමාගන්න පුළුවනි .. පහත රූපය බැලුවහම පැහැදිලි වෙයි හරිම පහසුවෙන් , රෙජිස්ටර් නොවී විශාල ෆයිල් එකක් යවන විදිහ ...
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
නැවත පැමිණියාට ස්තුතියි ! ඔබ අවසන් වරට පැමිණියේ Tues, Apr 8, 2025 04:31:59 AM
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Subscribe to:
Post Comments (Atom)
:I
ReplyDelete:D
Delete:l
ReplyDeleteස්තුතියි ....
Deleteඉදිරියේදී මේ වෙබ් අඩවිය මට ගොඩක් ප්‍රයෝජනවත් ස්තුතියි සංජය
ReplyDeleteස්තුතියි
Deleteවැදගත් තොරතුරක්
ReplyDeleteස්තුතියි චන්දන.....
Delete