බ්ලොග් ලියන කියවන සහෝදර සහෝදරියන්ට වැදගත් වන දෙයක් තමයි .... අදත් අරගෙන ඇවිල්ල තියෙන්නේ.... බ්ලොග් පොස්ට් එකක් ප්‍රින්ට් කර ගැනීමට හා එය pdf ෆයිල් එකක් බවට පත්කර ගැනීමට අවශ්‍ය වුනොත් , එය ලෙහෙසියෙන් සිදුකර ගැනීම සදහා button එකක් බ්ලොගර් බ්ලොග් එකට එකතු කරගන්න විදිහ තමයි අද ඔයාලට කියල දෙන්න හදන්නේ...
මේ ක්‍රමයෙන් ඉතාම ලෙහෙසියෙන් html / css ගැන දැනුමක් නැති කෙනෙකුට වුනත් Print button එක එකතු කරගන්න පුළුවනි ....
මුලින්ම http://www.printfriendly.com/button වෙත පිවිසෙන්න......එවිට පහත රුපය පරිදි
1 , 2 , 3 අවස්ථා සම්පුර්ණ කරන්න. මෙහිදී අංක එකට blogger ද , අංක දෙකට තමන් ඇතුලත් කිරීමට කැමති button එක තෝරාගෙන install Blogger Widget මත ක්ලික් කරන්න......
එවිට පහත පරිදි බ්ලොගර් වලට widget එක ඇතුළු කරගැනීමේ අවස්ථාවට යනවා.....
එහිදී පහත රූපය පරිදි Add Widget මත ක්ලික් කර අවසානයේ බ්ලොගර් layout එක save කරන්න....
එවිට බ්ලොගර් පොස්ට් එකේ පහත කොටසට ( footer ) ekata print /pdf button එකතු වෙලා තියේවි ...ඔන්න එහෙනම් දැන් ඉතින් ඔයාල අවශ්‍ය බ්ලොග් පොස්ට් එකක් print / pdf එකක් බවට හරවගන්න ලෙහෙසියෙන්ම පුළුවනි .... ජය ......
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
නැවත පැමිණියාට ස්තුතියි ! ඔබ අවසන් වරට පැමිණියේ Mon, Apr 7, 2025 09:39:02 AM
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Subscribe to:
Post Comments (Atom)
මං දාගන්නම්... තෑංක්ස් අයිය පොස්ට් එකට.
ReplyDeleteස්තුතියි දාගෙන බලන්ඩ කෝ ...
Deleteනියමයි.
ReplyDeleteස්තුතියි චන්දන
Deleteබොහොම ස්තුතියි කියල දුන්නට
ReplyDeleteස්තුතියි රෙහානි ....
Deleteබොහොම ස්තුතියි. හරියටම කරගත්තා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ස්තුතියි ඔබටත් වැඩේ හරිගියා නම්
DeleteNiyami
ReplyDeleteස්තුතියි අනුෂ ....
Deleteමමත් දාගත්තා... ස්තූතියි මලේ....
ReplyDeleteහොදයි ..හොදයි ...
Deleteඑළ!
ReplyDeleteස්තුතියි ඉෂාන්......
Deleteටැංකු මචං..!
ReplyDeleteඔබටත් එසේමයි ...
Deleteමේක නම් මටම කියලා හදපු ඇවෝන් එකක් වගේ. මොකද මටත් මෙහෙම එකක් ඕන. මගේ පෝස්ට් ටික පීඩීඑෆ් කරන්න.
ReplyDeleteඅද මේ මගේ පලවෙනි පැමිණීම. දිගටම එන්නම්.
ස්තුතියි දිගටම එන්න ....සාදරයෙන් පිලිගන්නවා....
Deleteනියමයි සංජය අයියේ තැන්ක්ස්... බ්ලොග් එකට ගොඩක් වටින ගැජට් එකක්
ReplyDeleteස්තුතියි ලහිරු මල්ලි .....
Delete