සුබ දවසක් ... ටික දවසකින් තමයි .. බ්ලොග් එක ලියන්නට වෙලාවක් ආවේ...අද ඔයාලට අරගෙන ආවේ ඔන්ලයින් ඉදගෙන නොමිලයේ Ringtone හදාගන්න පුළුවන් වෙබ් අඩවි ටිකක්... කැමති එකක් තෝරා ගන්න පුළුවනි .
melofania.com
මෙහිදී Ringtone එකක් සැදීමට ඉහත රූපය පරිදි පියවර් තුනකින් කරගැනීමට හැකිය,...මෙහි ලබාගන්නා Ringtone එක mp3 හෝ m4r (iphone සදහා ) ෆෝමැට් වශයෙන් ලබාගන්න පුළුවනි ... මෙම දෙවර්ගයේම Ringtone Android, iPhone , Windows Phone 7, ආදී ෆෝන් වලට Ringtone විදිහට යොදාගන්න පුළුවනි .....
mp3cut.net
මේකත් පුරුදු පරිදි.. පියවර තුනකින් අවශ්‍ය Ringtone එක හදාගන්න පුළුවනි ...
video2ringtone
මේ වෙබ් අඩවිය මගින් youtube වීඩියෝ එකක් මගින් Ringtone එකක් සාදාගැනීමට පහසුකම් ලබාදීලා තියෙනවා... මෙහිදී ringtone එකේ output එක . mp3,AAC,M4R,MP4,OGG, WMA ආදී ෆොර්මැට් වලින් ලබාගන්න පුළුවනි ...මෙහිදී ඔයාල යොදාගන්න youtube වීඩියෝ එක මිනිත්තු 3 කට වඩා අඩුනම් හොදයි මොකද නැතිනම් CONVERT කරගන්න ගියහම කාලය වැඩියෙන් වැයවන නිසා ...
ringer
මෙහිදී Input file formats: AAC, FLAC M4A ,MP3 ,OGG ,WAV, WMA වශයෙන් යොදාගත හැකි අතර ...
Output file formats mp3,AAC, M4R , MP4, MPC, OGG, QCP වශයෙන් තමන්ට අවශ්‍ය පරිදි තෝරාගන්න පුළුවනි. මෙහි තියෙන තවත් වැදගත් දෙයක් වන්නේ Ringtone එක හදන කෙනාගේ තියෙන දැනුම අනුව Easy,Advanced,Expert ආදී වශයෙන් mode 3 ට බෙදා පාවිච්චියට ගැනීමට හැකිවීමයි,, මෙහිදී ෆෝන් එකට ඩවුන්ලෝඩ් ලෝඩ් කරගැනීමට ලින්ක් එකත් ලාබාගන්න පුළුවනි අවශ්‍ය පරිදි ...
smartmp3
මෙහිදී Input file format එක වශයෙන් mp3 යොදාගත යුතු අතර .....මෙහිදී වඩා input file එක අප්ලෝඩ් කරගැනීමේදී ඉහතින් දක්වා ඇති ඒවාට වඩා කාලයක් ගතවෙනවා...... මීට අමතරව මේවගේ ඔයාලත් දන්නා වෙබ් අඩවි තියෙනවා නම් කොමෙන්ට් වලට එකතු කරන්න..
එහෙනම් සුබ දවසක් ....
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
නැවත පැමිණියාට ස්තුතියි ! ඔබ අවසන් වරට පැමිණියේ Wed, Apr 9, 2025 12:11:22 AM
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Sunday, November 18, 2012
12 Comments
Tweets
Subscribe to:
Post Comments (Atom)
එළ! මාත් මේ වගේ එකක් ගැන හොයලා බලන්න හිටියේ.
ReplyDeleteස්තුතියි .....ට්‍රයි කරලා බලන්නකෝ ...
Deleteඇෆ්ඵට සිරි... මොබයිල් එකක්නම් නොමැත.. එත් ඉතින් වටිනවා.. නොදන්නා දෙයක් කියල දුන්නට
ReplyDeleteස්තුතියි ....මොබයිල් එකක් නෑ කිව්වම හිතාගන්නත් බැරුවා..
Deleteඒ සිරාවටම තමයි කිවුවේ.. මට මොබයිල් එකක් නැහැ
Deleteමොබයිල් එකක් නැතිවට එකටත් හරියන්න කොම්පුටර් එකක් තියෙනවනේ එල එල ජයවේවා .. මල්ලි ..
Deleteඑල.. දැන් දෙන්නම් කෝ රින් ටෝන් නැති වෙන්න.. :)
ReplyDeleteඑලම තමා ... තවත් ඕන තරම් ඇති ...
Deleteසීයට තව එකයි නේද.. එළකිරි.! :)
ReplyDeleteඕව් එහෙම තමා හෙමින් හොදට ...ස්තුතියි මතක් කළාටත් ....
Deleteවැඩේ එළකිරි..
ReplyDeleteස්තුතියි සිරා...
ReplyDelete