෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
නැවත පැමිණියාට ස්තුතියි ! ඔබ අවසන් වරට පැමිණියේ Tues, Apr 8, 2025 06:47:41 AM
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Thursday, November 1, 2012
බ්ලොගර් බ්ලොග් පොස්ට් එකට TABLE එකක් එකතු කරගන්න ඕනෑද ?? මෙන්න ලේසිම ක්‍රමයක් ....
සුබ දවසක් ටික දවසකින් තමයි බ්ලොගර් බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ට වැදගත් දෙයක් ලියන්න පුලුවන් වුනේ.. බ්ලොගර් බ්ලොග් පොස්ට් එකකට table එකක් එකතු කරගන්න නොයෙකුත් ක්‍රම තියෙන්නේ පුළුවනි , නමුත් ඒවා බ්ලොග් එකට එකතු කරගන්න ගියහම HTML ගැන දැනුම අවශ්‍ය වෙනවා .. ඉතින් ඒවගේ වෙලාවක මේ ක්‍රමයෙන් ලෙහෙසියෙන්ම බ්ලොග් පොස්ට් එකට Table එකක් එකතු කරගන්න පුළුවනි..
මුලින්ම අවශ්‍ය table එක එක්සෙල් හරි වර්ඩ් document එකක් මත type කරගන්න ....
මම යොදාගත්තේ MS Exel මේ වගේ
ඊට පස්සේ මේ table එක රයිට් ක්ලික් කර කොපි කරගන්න....
ඊට පස්සේ tableizer වෙබ් අඩවියට යන්න... කලින් කොපි කරගත් ටේබල් එක එහි පහත පරිදී පේස්ට් කර අවශ්‍ය පරිදි අවශ්‍ය පරිදි ෆොන්ට් එකේ ප්‍රමාණය, හෙඩර් කලර් වෙනස් කරගෙන Tableize it මත ක්ලික් කරන්න.....
දැන් එයින් අපට නිර්මාණය කරදෙනු ලබන HTML කෝඩ් එක , කොපි කරගෙන බ්ලොගර් පෝස්ට් එකට එකතු කරන්න..... ඒ සදහා බ්ලොග් පෝස්ට් එකේ HTML MODE එක තෝරාගන්න ... එහෙනම් ඉතින් මේ ක්‍රමයට බ්ලොග් පෝස්ට් වලට TABLE එකතු කරලා බලන්නකෝ ....
19 Comments
Tweets
Subscribe to:
Post Comments (Atom)
වටිනව මේක නම්..
ReplyDeleteස්තුතියි ,,, ඔයාට වැඩක් වුනානම්
Deleteඒකනම් සැහෙන වටින දෙයක් සහෝ..
ReplyDeleteස්තුතියි .. ඉෂාන්
Deleteමට නම් වටිනා බ්ලෝග් එකක් මේක
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ස්තුතියි ප්‍රතිචාරයට .... පැමිණීමත් සතුටක්
Deleteniyamai
ReplyDeleteස්තුතියි සහෝ ...
Deleteගොඩක් වටිනවා..ස්තුතියි සහෝ!
ReplyDeleteස්තුතියි හිරු .. කොහොමද අලුත් ඇදුම.....
Deleteමොකක්ද මේකෙන් අපිට කරන්න පුළුවන්
ReplyDeleteසිරාවට මම දන් නැ
මේකෙන් බ්ලොග් පිටුවකට ටේබල් එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවනි.....
Deleteඅම්මට සිරි , මට නම් පට්ටට වටිනවා , තැන්කු වේවා !!!
ReplyDeleteඑහෙමනම් ඉතින් පාවිච්චි කරලම බලමුකෝ ....
Deleteඇත්තටම වටින වෙලාවක් එයි මෙක නමි කාට කාටත්......
ReplyDeleteඔව් ඔව් හැමෝටම වැදගත් ...
Deleteඑකනේ දැම්මේ ... සතුටුයි ආවට...
ReplyDeleteඅඩේ එක නියමයිනේ .. සිරාව්ටාම්.. මම දැක්කේ අද
ReplyDeleteඒ කනේ ඔයාට මග හැරිලා ..
Delete