මුලින්ම මේ අවුරුද්ද මුළුල්ලේම මෙම බ්ලොග් ඒකත් එක්ක රැදුණු හා ගුණ දොස් වලින් මාව දිරිමත් කල අපේ සයිබර් සහෝදර සහෝදරියන්ට , ලබන්නාවූ 2013 අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Monday, December 31, 2012
Sunday, December 30, 2012
බ්ලොගර් බ්ලොග් - සයිඩ් බාර් එකේ ඉඩනැති බ්ලොග් රෝල අලුත් පිටුවක දාගමු...
සාමාන්‍යයෙන් අපට බ්ලොගර් වලින් ලැබෙන බ්ලොග් ලිස්ට් එක හෙවත් බ්ලොග් රෝල ..අපි එකතු කරන්නේ බ්ලොග් එකේ සයිඩ් බාර් එකට ..ගැජට් එකක් වශයෙන් .. මෙහිදී සමහර වෙලාවට බ්ලොග් එකේ සයිඩ් බාර් එකට අපි එකතු කරලා තියෙන ගැජට් නිසා බ්ලොග් රෝලට බොහොම සීමිත ඉඩක් තමයි දෙන්න පුළුවන් වෙන්නේ...... මේකටත් විසදුමක් වශයෙන් බ්ලොග් රෝල අලුත් පිටුවකට ( page) එකතු කරගන්න තමයි අද සුදානම් වෙන්නේ...
ලේබල
බ්ලොගර් බ්ලොග්
Saturday, December 29, 2012
Google search එකට අහු නොවෙන්න පේස්බුක් ගිණුමේ privacy සෙට්ටින්ග්ස් හදා ගනිමු ....
සුබදවසක් පේස්බුක් පාවිච්චි කරන සහෝදර සහෝදරියන්ට වැදගත් වන තොරතුරක් තමයි ..මේ අද ඔයාලට ඉදිරිපත් කරන්න හදන්නේ..... අන්තර්ජාලය පාවිච්චි කරන අප හැමෝම මොකක් හරි හොයාගන්න ඕනෑ වුනහම කරන්නේ, අවශ්‍ය දේ search එන්ජින් එකේ type කරලා එන්ටර් කි එක ඔබන එක ... ඒක හොද දෙයක් මෙන්ම ,,නරක දෙයක් වෙන්නත් පුළුවනි ....
ලේබල
facebook
Friday, December 28, 2012
බ්ලොගර් බ්ලොග් එකේ comment වල font size , color තමන්ට කැමති පරිදි වෙනස් කරන්න ඕනද?
ලේබල
බ්ලොගර් බ්ලොග්
Thursday, December 27, 2012
ෆයිල් ෆෝමැට් 50 කටත් වැඩි ගණනක් එකතැනකින් pdf බවට හරවන්න කැමතිද ?
සුබ දවසක් ........දැනටමත් ඔයාල pdf ෆයිල් හදාගන්න විවිධ සොෆ්ට්වෙයාර් හා වෙබ් අඩවි පාවිච්චි කරනවා ඇති ...අද ඔයාලට හදුන්වලා දෙන්න යන වෙබ් අඩවිය මගින් අපට ෆයිල් ෆොර්මැට් 50 කට වැඩි ගානක් පාවිච්චි කරලා ඒවා pdf ෆයිල් බවට හරවගන්න පුළුවනි ....පියවර තුනකින් pdf ෆයිල් එක අතටම ලැබෙනවා zip ෆයිල් එකක් විදිහට
ලේබල
වෙබ්අඩවි
Monday, December 24, 2012
Google වල හැමදේම හොයනවනේ මේ විදිහට හොයල තියෙනවද ?
සුබ දවසක් හැමදෙනාටම ...අපිට මොකක් හරි දෙයක් ගැන විස්තර හොයන්න වුනොත් දැන් අපි ලේසියෙන්ම කරන්නේ ඉන්ටෙර්නෙට් එකට ලොග් වෙලා google වල search කරන එක..අන්න එහෙම google search වලින් අපට හොයාගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා අපි ගොඩදෙනෙක් නොදන්න.....අප හරියට search කරගන්න දන්නේ නැතිනිසා අපට search කරපුවහමත් ලැබෙන්නේ අනවශ්‍ය දේවල් ..අද පොස්ට් එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්නේ google වල search කරන අන්දම හා මොනවද google search මගින් හොයාගන්න පුළුවන් කියල
ලේබල
TRICKS
Sunday, December 23, 2012
Saturday, December 22, 2012
Youtube වීඩියෝ එකට ඔයාලගේ logo එකක් එකතු කරගනිමු ...
youtube ගැන අපේ සහෝදර සහෝදරියන්ට අමුතුවෙන් කියන්ඩ ඕන නැහැ ... හැමදෙනාම දන්නවා මොකක්ද මේක ... මොනවද මේකෙන් කෙරෙන්නේ කියල ... අද අපි සුදානම් වෙන්නේ මේ Youtube වීඩියෝ එකකට තමන්ගේම logo එකක් එකතු කරගන්නේ කොහොමද කියල
ලේබල
TRICKS
Thursday, December 20, 2012
රට රටවලට නොමිලේ ඉන්ටර්නෙට් ෆැක්ස් යවන්න කැමතිද ?
Tuesday, December 18, 2012
"Skype " වලින් දින තිහක් International Calls නොමිලයේ .....ඉක්මන් කරන්න..
සුබදවසක් යහළු යෙහෙලියන් හැමෝටම ...අදත් බ්ලොග් එක පැත්තට ආවේ ඔයාලට වැදගත් වන තොරතුරක් අරගෙනයි ... " skype " වලින් අපට නොමිලයේම PC to PC Calls ( audio/video ) ලබාගැනීමට දැන් අන්තර්ජාලය පාවිච්චි කරන ගොඩදෙනෙක් දන්නවා සහ පාවිච්චි කරලත් ඇති ...
ලේබල
skype
Monday, December 17, 2012
නොමිලයේ සොෆ්ට්වෙයාර් බාගන්න තියෙන හොදම වෙබ් අඩවි ටිකක් ....
ඔයාල ඉන්ටෙර්නෙට් මගින් විවිධ වෙබ් අඩවිවලට ගිහිල්ලා සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරනවනේ .. ඉතින් ඒ වගේ වෙලාවට නොමිලයේ සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කිරීමට දෙන වෙබ් අඩවි වල එකතුවක් ලැබුනොත් ..කරන දෙය තවත් ඉක්මනින්ම කරගන්න පුළුවනි .. ඔන්න ඒ වගේ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් , අඩවි රැසක එකතුවක් ඔන්න පහලින් තියෙනවා ... ගිහින්ම බලන්නකෝ .....
ලේබල
වෙබ්අඩවි
Saturday, December 15, 2012
කවුද අනේ " මක බාස් "
ලෝක විනාසේ අද වෙයි ..හෙට වෙයි කිය කියා හැමෝම බලාගෙන හිටියත් ඒකත් ඒකත් එහෙම වෙනදෙයක් නොවෙයි වගේ ...ඔන්න ඔය සන්තෑසිය ගැන මම පොඩි පහේ මනෝ පාරක් දාගෙන කාමරයේ ඉන්න වෙලාවේ අපේ මෑණියන්දෑ කඩා පාත්වුණේ වුනේ නැතෑ කාමරයට.....
"අනේ ඇත්තට උබට මේ මොකක් වෙලාද මන්ද ගෑනු දැරිවියෙක් ගෙටවෙලා වගේ ඕක අස්සටම වෙලා ඉන්නේ "
"උබ හැමවෙලේම ඕකටම වෙලා ඉදල මොකක් හරි ලෙඩක් හදාගන්නවා" ...
" අනේ මන්ද උබලට නම් මේවයේ ගානක් වත් නැහැ දැන් කාලේ හැදෙන එවුන් හැම එකාම මෙහෙමද මන්ද " .......
ලේබල
කියන කතා
Thursday, December 13, 2012
Bitdefender-60-second-virus-scanner ...උණු උණු වෙන් බාගෙනම බලන්න (නොමිලයේ)
Bitdefender මගින් අලුතෙන්ම නිකුත් කරන ලද "Bitdefender-60-second-virus-scanner" ගැන තොරතුරු දැනට ඔබ දන්නවත් ඇති .... ..එය නොමිලේම ලැබෙන 156kb ඉන්ස්ටෝලර් එකකින් සමන්විත වූ ප්‍රධාන වයිරස් ගාර්ඩ් එකට අමතරව කොම්පියුටර් එකේ බැක්ග්‍රවුන්ඩ් එකෙන් පාවිච්චි කරගන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයාර් එකක්..මෙය මගින් අප කොම්පියුටර් එකේ system folder එක තප්පර 60 ක් ස්කෑන් කිරීමකට භාජනය කර එහි ඇති එහි ඇති virus , threats පිළිබද විස්තරයක් අපට ලබාදෙනවා...
ලේබල
සොෆ්ට්වෙයා
බ්ලොගර් බ්ලොග් එකේ " bullet icon " එකට තමන් කැමති පින්තුරයක් එකතු කරමු /...
බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ට වැදගත් වන දෙයක් අදත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ ..
දිගු ලිපියක් සාරාංශ කර ලිවිමේදී අපට බහුල වශයෙන්ම මේ bullet icon එක පාවිච්චි වෙනවා..

ලේබල
බ්ලොගර් බ්ලොග්
Wednesday, December 12, 2012
ස්පෑම් ඊමේල් අඩු කරන්න "Disposable Email" හදමු ?
සුබ දවසක් .....ස්පෑම් ඊමේල් ගැන අප මීට කලිනුත් මෙහි ඉදිරිපත් කලා ඔබට මතක ඇති ...ඒ වගේ දෙයකට හොදම විසදුමක් වශයෙන් "Disposable Email " එකක් හෙවත් temporary Email එකක් සාදාගැනීම ඉදිරිපත් කරන්න පුළුවනි .....මීට කලින් ලියපු "ස්පෑම් ඊමේල් එනවද ? දෙමු වැඩක් " පෝස්ට් එක මෙතනින් බලාගන්න එතනදී විස්තර කල පරිදි නොමිලයේ "Disposable Email "
හදාගන්න පුළුවන් වෙබ් අඩවි ගැන විස්තරයක් අද ඔයාලට ගෙනත් තියෙන්නේ....
ලේබල
වෙබ්අඩවි
Tuesday, December 11, 2012
බ්ලොග් එකේ පින්තුරේ කාගෙන් හරි උස්සපු එකක්ද? දැන් ලේසියෙන්ම හොයන්න පුළුවනි
සුබ දවසක් ටික දවසකින් තමා බ්ලොග් එක පැත්තට ගොඩවෙන්න ලැබුනේ......බ්ලොග් ලියන අය පොස්ට් එකට අවශ්‍ය වන සමහර පින්තුර නෙට් එකේ කොහෙන් හරි කොපි පේස්ට් කරගන්න එක තමයි සාමාන්‍ය ක්‍රමය ...නමුත් මේ පින්තුර වලින් සමහරක් නිදහසේ පාවිච්චි කල හැකි අතර සමහර ඒවා එලෙස පාවිච්චි කිරීමට ඉඩ නොලැබේ....ඉතින් මේ වගේ අවස්ථාවක පින්තුරයේ නියම අයිතිකරුවට එය ලේසියෙන්ම සොයාගන්න පුළුවනි ...
ලේබල
TRICKS
Monday, December 10, 2012
පරණ බ්ලොගර් බ්ලොග් රෝලට ( blog List ) අලුත් පෙනුමක් දෙමුද ?......
සුබදවසක් ...උඩින් තියෙන රූපය බැලුවහම පැහැදිලි ඇතිනේ අද ඔයාලට හදුන්වා දෙන්න යන්නේ මොනවගේ දෙයක්ද කියලා... මුලින්ම කියන්න ඕන මෙතනදී අපි කරන්න යන්නේ ඔයාල දැනටමත් සයිඩ් බාර් එකට එකතු ඇති බ්ලොග් ලිස්ට් එක හෙවත් බ්ලොග් රෝලට අලුත් පෙනුමක් ලබාදෙන්න ...
ලේබල
බ්ලොගර් බ්ලොග්
Sunday, December 9, 2012
බ්ලොගර් බ්ලොග් එකේ popular post widget එක හැඩවැඩ කරමු......
සුබදවසක් ටික දවසකින් තමයි බ්ලොග් ලියන අපේ සහෝදර සහෝදරියන් වැදගත් වන දෙයක් ලියන්නේ ඔයාල ඔයාලගේ බ්ලොගර් බ්ලොග් ඒකට දැනටමත් බ්ලොගර් වලින්ම දෙන popular post widget එකතු කර ගෙන ඇති ........නමුත් ඒක බ්ලොග් එකට එකතු කලාට බ්ලොග් එකට පැහැදිලි ලස්සන පෙනුමක් එකතු වෙන්නේ නැහැ......නිකන් පෝස්ට් වල ටයිටල් බ්ලොග් එකට එකතු වෙනවා... මෙන්න මේ popular post widget එකට අපට ගැලපෙන පරිදි හැඩවැඩ දාල හදාගන්න තමයි මේ පෝස්ට් එකෙන් ඔයාලට පැහැදිලි කරලා දෙන්න යන්නේ..උඩ තියෙන රූපය බලන්නකෝ ...
ලේබල
බ්ලොගර් බ්ලොග්
Saturday, December 8, 2012
Pdf ෆයිල් එකකට watermark එකක් එකතු කරන්න ... මෙන්න බඩු...
සුබ දවසක් ... ටික දවසකින් තමයි .. බ්ලොග් එක ලියන්න වෙලාවක් ආවේ.....මුලින්ම කියන්න අවශ්‍යයි , "watermark " එකක් එකතු කිරීම එකතු කිරීම මගින් බලාපොරොත්තු වන්නේ එහි ප්‍රකාශන අයිතිය .. ( Copyrights) තහවුරු කිරීම .ඒ නිසා අනුන්ගේ දෙයකට තමන්ගේ ප්‍රකාශන අයිතිය නම් පාවිච්චි කරන්න එපා ... මෙය අපට ලේසියෙන්ම කරගන්න පුළුවන් ඔන්ලයින් ටූල් එකක් තමයි ..අද ඔයාලට අරගෙන ආවේ......
ලේබල
වෙබ්අඩවි
Friday, December 7, 2012
කෙටිකරලා තියෙන ලින්ක් ක්ලික් කරන්න කලින් පොඩ්ඩක් බලන්න..
වෙබ් අඩවිවලට ලින්ක් එකතු කිරීමේදී ඒවා කියවන්නාට පහසුවෙන පරිදි හා වෙබ් පිටුවට ගැලපෙන පරිදි සකස් කර කෙටිකර goo.gl ,bitly, tinyurl වැනි වෙබ් අඩවි වලට ඇතුළුවීමෙන් සිදුකර ගැනීමට පුළුවනි.....නමුත් සමහර අවස්ථාවලදී ඔබ කෙටිකරන ලද ලින්ක් එකක් ක්ලික් කරන විට එම ලින්ක් එක මහින් ඔබව , ඔබට අනවශ්‍ය තැනකට රැගෙන යන අවස්ථා ඔබට අනන්තවත් හමුවෙලා ඇති ..... ඉතින් මෙහෙම වෙබ් ලින්ක් එක කෙටි කර ඇති අවස්ථාවක අපට එහි
සැබෑ ලින්ක් එක සොයාගැනීමට යොදාගැනීමට පුළුවන් ගුගල් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එකක් තමයි අද ඔයාලට හදුන්වලා දෙන්න යන්නේ...
සැබෑ ලින්ක් එක සොයාගැනීමට යොදාගැනීමට පුළුවන් ගුගල් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එකක් තමයි අද ඔයාලට හදුන්වලා දෙන්න යන්නේ...
ලේබල
වෙබ්අඩවි
Thursday, December 6, 2012
බ්ලොගර් වල ටෙම්ප්ලේට් මාරු කරකොට සයිඩ් බාර් ගැජට් අඩුවෙනවද ? මෙන්න එක් පිලියමක් ......
සුබ දවසක් හැමදෙනාටම ... ටික දවසකින් තමයි ,, බ්ලොගර් වලින් බ්ලොග් ලියන අයට වැදගත් වන දෙයක් අරගෙන අවේ ...බ්ලොග් ලියන අපි හැමෝම අපේ බ්ලොග් වල ටෙම්ප්ලේට් නිතර නිතර අලුත් කරනවා ...තමන්ට කැමති කැමැති විදිහට ...ඉතින් බ්ලොගර් වලින් බ්ලොග් එක කරලා තියෙනවනම් , අලුත් ටෙම්ප්ලේට් එකක් මාරුකරනකොට සයිඩ් බාර් එකේ මුලින් තියෙන ගැජට් අඩුවෙන් පෙන්නනවා .. ඉතින් ඕකට කරගන්න පුළුවන් පොඩි විසදුමක් තමයි ..අදත් ඔයාල එක්ක බෙදාගන්න තමයි අදත් මේ සුදානම් වෙන්නේ ..............
ලේබල
බ්ලොග්
Wednesday, December 5, 2012
ජීමේල් එකවුන්ට් එකට බැකප් එකක් ගහමුද ?
සුබ දවසක් ...ඔන්න අදත් බ්ලොග් එක පැත්තට ගොඩවුනේ ඔයාලට ඔයාලගේ ජීමේල් එකේ බැකප් එකක් හදාගන්න පුළුවන් නොමිලේම බාගන්නත් පුළුවන් පොඩි සොෆ්ට්වෙයාර් එකකකුත් එක්ක.....
ලේබල
ජීමේල්
Monday, December 3, 2012
පේස්බුක් චැට් කෝඩ් ලෙහෙසියෙන්ම හදාගන්න...
සුබ දවසක් ... ටික දවසකින් පස්සේ තමයි බ්ලොග් එක පැත්තට එන්න ලැබුනේ .....ඔයාගොල්ල පේස්බුක් එකේදී චැට් කරනකොට වැදගත් වෙන දෙයක් දෙයක් තමයි අදත් ඔයාලට දෙන්න හදන්නේ..,,,මේ සදහා ඔයාගොල්ල විවිඩ වර්ගයේ චැට් කෝඩ්ස් හා emotions icons , එක එක වෙබ් අඩවිවලින් කොපි කරගෙන චැට් එකට එකතු කරගන්නවනේ නේද ??? ඔන්න ඔය වැඩේ තමන්ට අවශ්‍ය පරිදි තමන්ගේ වචනවලින්ම කරගන්න පුළුවන් තැනකට අද අපි යන්න හදන්නේ
ලේබල
facebook
Sunday, December 2, 2012
බ්ලොගර් බ්ලොග් පෝස්ට් එකකට youtube වීඩියෝ එකක් audio එකක් විදිහට එකතු කරන්න.
බ්ලොග් පෝස්ට් එකකට youtube වීඩියෝ එකක් එකතු කරගන්න බ්ලොගර් පෝස්ට් එඩිටර් එකෙන්ම අපට පහසුකම සලසා තියෙනවා... වීඩියෝ එකක් audio එකක් විදිහට බ්ලොග් පෝස්ට් එකකකට එකතු කරගන්න විදිහ තමයි අද ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ...
ලේබල
බ්ලොග්
Subscribe to:
Posts (Atom)