එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, December 29, 2012

Google search එකට අහු නොවෙන්න පේස්බුක් ගිණුමේ privacy සෙට්ටින්ග්ස් හදා ගනිමු ....

සුබදවසක්  පේස්බුක්  පාවිච්චි   කරන සහෝදර  සහෝදරියන්ට   වැදගත්    වන    තොරතුරක්   තමයි   ..මේ   අද  ඔයාලට    ඉදිරිපත්  කරන්න  හදන්නේ.....  අන්තර්ජාලය  පාවිච්චි  කරන  අප   හැමෝම   මොකක්  හරි හොයාගන්න  ඕනෑ  වුනහම   කරන්නේ,   අවශ්‍ය දේ   search   එන්ජින්  එකේ   type   කරලා එන්ටර්  කි  එක  ඔබන  එක ... ඒක  හොද දෙයක්   මෙන්ම   ,,නරක   දෙයක්  වෙන්නත්   පුළුවනි  ....
        මේ  තියන්නේ   මගේ  පේස්බුක් ගිණුමේ   නම Google   එකේ   එන   විදිහ  


ඔන්න   ඔය   ඉහත   රූපය  එන  සෙවීමට   අසු නොවන  සේ   අපගේ    පේස්බුක්   ගිණුමේ   ඇති   සෙටින්ස්  ...වෙනස්  කරන්න  තමයි    මේ  පොස්ට්   එකෙන්   බලාපොරොත්තු   වෙන්නේ
මුලින්ම   ඔයාලගේ පේස්බුක්   ගිණුමට  ලොග්   වෙලා   එහි   ඇති privacy  Settings    වලට     යන්න.
එහි  ඇති    Ads, Apps and Websites වලට  ඉදිරියෙන්   ඇති  Edit Settings මත ක්ලික් කරන්න ..




පහත   රුපයේ  පරිදි  එහි ඇති  Public search  තෝරාගන්න...  මෙන්න   මේ   වගේ ....



එහි   තියෙන  Enable  Public Search   එක  ඇති  ටික්  එක  අයින්   කරන්න....මෙන්න     මේ   වගේ



                                                         සුබදවසක්     ...................................
16 Comments
Tweets
Fb Comments

16 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. ගූගල් සර්ච් රිසාල්ට් වලින් ෙෆ්ස්බුක් ඒකට අදාල ප්‍රතිපල අයින් කරන්න බැරිද? උදාහරණයක් විදියට මෙග් කාර්යාල මැෂිෙම් ෙෆ්ස්බුක්-යූ ටියුබ් යන්න බෑ. ඒතෙකාට ෙමානව හරි සර්ච් කරන්න ගියාම ඒ් අඩවි ෙදෙක් ප්‍රතිපල අයින්කරල ඉතිරිය ගන්න පුළුවන් උනානං ෙහාදයි.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම පුළුවන් සර්ච් කරන්න ...මම මීට කලින් ලිව්ව ගූගල් සර්ච් කරන විදි ගැන තියෙන පොස්ට් එක බලන්න ... එතන තියෙනවා සර්ච් කරන විදිහ..

      Delete
  2. මට නෑනේ ............ තියන අයට වැදගත් වේවි ... :) හපොයි පහුගිය ටිකේ නත්තල් ගැජට් නිසා මේ පැත්තේ එන්න බැරි වුනා මටනම්

    ReplyDelete
    Replies
    1. දැන් නත්තල් ගැජට් අයින් කරලා ....ආයෙත් සුපුරුදු පරිදි එන්න පුළුවනි...

      Delete
  3. අතහදා බැලිය යුතුමයි..
    ටැන්කු!!!

    ReplyDelete
  4. ම්ම්ම්....මේක නම් ගොඩක් හොද තොරතුරක්.....ස්තුතියි සංජය!

    ReplyDelete
  5. පෝස්ට් එකට අදාල නැති ඉල්ලීමක් කරන්නම්...
    මගේ පරිඝනකයේ තියෙන MP3 සිංදුවක් පෝස්ට් එකට දාන්නෙ කොහොමද...!

    ReplyDelete
    Replies
    1. මුලින්ම mp3 එක free hosting දෙන site එකකට අප්ලෝඩ් කරන්න...( site.google.com) එකකට ඊට පස්සේ එකෙන් mp3 එකේ ලින්ක් එක දෙන්න.....video එකක් නම් youtube එකට අප්ලෝඩ් කරගත්තනම් වැඩේ හරි ...

      Delete
  6. බොහොම ප්‍රයෝජනවත් දෙයක්. බලමු ටෙස්ට් කරලා..
    ස්තුතියි සහෝ..!

    ReplyDelete
  7. තාක්ෂණේ පැත්ත ගැන තොරතුරු ගොඩක්නේ. උවමනාවක් වුණොත් අනිවා මේ පැත්තේ ඇවිත් අරන් යන්නම්. ඒ වගේමයි නොදන්න දෙයක් වුණත් අහගන්න බැරියැ. නේද :D

    ReplyDelete
    Replies
    1. ඔව් දන්නා දෙයක් නම් කියලා දෙන්න බැරි කමක් නැහැ,,,

      Delete