සුබ දවසක් ...ඔන්න අදත් බ්ලොග් එක පැත්තට ගොඩවුනේ ඔයාලට ඔයාලගේ ජීමේල් එකේ බැකප් එකක් හදාගන්න පුළුවන් නොමිලේම බාගන්නත් පුළුවන් පොඩි සොෆ්ට්වෙයාර් එකකකුත් එක්ක.....
මේ GMail Backup 0.107 Revision 691 සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා අපට ලෙහෙසියෙන්ම ජීමේල් එකවුන්ට් එකේ බැකප් එකක් හදාගන්න පුළුවනි ... මෙයා දැනට තියෙන ගොඩක් වින්ඩෝස් 7/vista/xp/ 2000 ආදී වර්ෂන් වලට සහාය දක්වනවා...මුලින්ම
මෙන්න මෙතනින් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න.
ඊට පස්සේ එහි exe ෆයිල් එක run කරලා ....ඉන්ස්ටෝල් කරගන්න.....එවිට මේ වගේ රුපයක් එනවා,,,,
ඊට පසුව ඉහත රූපය පරිදි අවශ්‍ය ජීමේල් ලිපිනය හා පාස්වඩ් එක ලබාදී ,, බැකප් එක සාදාගත් යුතු ෆෝල්ඩර එක, හා අවශ්‍ය කාල පරාසය ඇතුලත් කර අවසානයේ බැකප් මත ක්ලික් කරන්න............ එවිට ඔයාලට පහසුවෙන්ම මේ සොෆ්ට්වෙයාර් එක හරහා ජීමේල් වල බැකප් එකක් හදාගන්න පුළුවනි ,...... එහෙනම් ඉතින් පාවිච්චි කරලා බලන්නකෝ .............
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
නැවත පැමිණියාට ස්තුතියි ! ඔබ අවසන් වරට පැමිණියේ Mon, Apr 7, 2025 05:31:24 PM
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Wednesday, December 5, 2012
10 Comments
Tweets
Subscribe to:
Post Comments (Atom)
මමත් ඩවුන්ලොඩ් කළා.... නියමයි
ReplyDeleteපාවිච්චි කරලා බලන්නකෝ ...:)
Deleteela ela..thanks machan...
ReplyDeleteස්තුතියි ..සහන් මේ පැත්තට ආවට...
Deletemachan pls rmv arvls
ReplyDeleteස්තුතියි ,,,,,මොකක්ද කරන්න ඕන පැහැදිලි මදි ..
Deleteෆිට්ම තමයි. සොයමින් සිටි දෙයක්.. තෑන්ක්ස්!
ReplyDeleteස්තුතියි චන්දන
Deleteපොඩි ප්‍රශ්ණයක්... ඇයි බැකප් එකක් ගන්නේ???
ReplyDeleteකවුරු හරි එකවුන්ට් එක හැක් කරොත් එහෙම පරණ ඒවා ආයෙත් ගන්න....
Delete