එකතු වුන කට්ටිය ........

යාළුවා

Wednesday, November 7, 2012

ඔයාලගේ තියෙන ජීමේල් එකවුන්ට් වලට එකපාර ලොග් වෙන්න කැමතිද ,, මෙන්න ක්‍රමේ ...


ජීමේල්  පාවිච්චි   කරන   සහෝදර   සහෝදරියන්ට  වැදගත්  වන දෙයක්  තමයි  .. මේ  කියන්න   යන්නේ ..ඔයාල  ජීමේල්  පාවිච්චි  කරනවා  නම්  , දැනටමත්  ඔයාගේ නමට  ජීමේල්  ගිනුම්   ගොඩක්  ඇති .... එකක්  ප්‍රදාන ව‍ශයෙන්  අනෙක්වට  වඩා  වැඩියෙන්  පාවිච්චි  කරනවත් ඇති ..මෙහෙම   ජීමේල්    ගිනුම්   ගොඩක්   තියෙන   කෙනෙකුට  හැමවිටම වෙනවෙනම  මේල්  බලන්න   ගියහම   ටිකක්  කරදරයි ..එනිසා   එක  තැනක ඉදල  අනෙක්   ඒවාට   එන   මේල්  බලාගන්න    පුළුවන්  විදිහට  ජීමේල්  ගිනුම්   ටික  හදාගන්න   තමයි   මේ    සුදානම ...

මේ සදහා   මුලින්ම    ඔයාලගේ  ප්‍රදාන ජීමේල්   එකට ( Primary ) එකතුවිය   යුතු  ගිණුම ( secondary)   වලට   ලොග්  වෙන්න ... එහි  Settings  වලට   යන්න.


ඊලගට  එහි ඇති 
 Accounts and Import >>>>>  Grant access to your  account >>> Add another account   මතට  යන්න   රූපය    පරිදි ..


මෙතනදී  පහල   රුපය   පරිදි   ඔයලගේ  ප්‍රදාන  ජීමේල්  ගිණුම ( primary )  ඇතුළු   කර    Next  step 
මත  ක්ලික්   කරන්න.....



එවිට  ඔයාලගේ   primary gmail   එකට  ඇතුළුවීමට  අවසර ගැනීමට  ඊමේල්  යැවීම අවසර   ඉල්ලනවා මෙතනදී  රූපය   පරිදි   Send email to grant Access  මත   ක්ලික්   කරන්න ....


දැන් ඔයාලගේ   primary gmail   එකට   ලොග්  වෙන්න   ... එහි   inbox  එකට  ගුගල්  මගින්  ඒවා  ඇති  confirmation   ලින්ක්     එක   මත   ක්ලික්  කරන්න..    එවිට  මේ   වගේ   එකක්   එනවා ,,


ඔන්න   ඔයවගේ   එකක්  ආවනම්   වැඩේ   සාර්ථකයි ...   මෙවිහටම   අනෙකුත්  ජිමේල්  ටිකත්  ප්‍රදාන එකට   සම්බන්ධ   කරගන්න   පුළුවනි ...ඔන්න   දැන්   ඔයාලට  ඔයාලගේ   ප්‍රදාන  ජීමේල්  එකට  ලොග්  වෙලා  අනෙක්   ඒවාට   එන  මේල් බලන්න   පුළුවනි  ........සුබදවසක්   .....



11 Comments
Tweets
Fb Comments

11 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. හොඳ වෙලාවට එකයි තියෙන්නේ... ඒත් ගොඩක් තියන අයට ප්‍රයෝජනවත් වෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තට ආවට......

      Delete
  2. මමත් මේ ක්‍රමය තමා පාවිච්චි කරන්නෙ. මොකද බ්ලොග් වලට අලුතින් එකක් හදන්න උන නිසා.ස්තුතියි සංජය..

    ReplyDelete
    Replies
    1. හොදයි හොදයි ... පාවිච්චි කරනවා නම් සතුටුයි ...

      Delete
  3. මගේ ඊමේල් එකවුන්ට් දෙකට් ලොග් අවුට් වේවි අයෙත් ලොග් වෙන්න එක එපාවෙලා තිබුනේ ගොඩක් ස්තුතියි .....
    ජය

    ReplyDelete
    Replies
    1. මේ විදිහට හදාගත්තහම වැඩේ ගොඩ..

      Delete
  4. මටත් ඕන වෙලා තිබුණු දෙයක්. මමත් අකවුන්ට් මාරු වෙවී තමයි ලොග් වුනේ. මේක කරගත්තම වැඩේ ගොඩ. ස්තුතියි මචන්.

    ReplyDelete
    Replies
    1. ඕනෑ වුන දෙයක් නම් සතුටුයි ..

      Delete
  5. හොද ලිපියක් අත්හදා බලන්නංකෝ
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete