ඔන්ලයින් ෆයිල් හුවමාරු කරගන්න අප විවිධ ක්‍රම හාවිතා කරනවා ...නමුත් සමහර වෙබ්අඩවි පාවිච්චි කිරීමේදී අපට ඒවායේ ලියාපදිංචි වී මුලින්ම ගිණුමක් සාදාගත යුතුවෙනවා ...නමුත් ඒ සදහා justbeamit යොදා ගත්තොත් අපට කිසිම තැනක ලියාපදිංචි නොවී , ඉක්මන් ෆයිල් හුවමාරුවක් කරගන්න පුළුවනි ...මෙහි යොදාගන්නේ peer to peer ෆයිල් හුවමාර කිරීමේ තාක්ෂණය ..
ඒ සදහා මුලින්ම justbeamit වෙබ් අඩවියට පිවිසෙන්න ... හුවමාරු කිරීමට අවශ්‍ය ෆයිල් ටික Drag and Drop මගින් හෝ select මගින් තෝරාගන්න... එවිට ඒවා justbeamit වල sever එකට අප්ලෝඩ් ගන්නවා ...ඊට පසු එහිදී create a link මත ක්ලික් කර , ලින්ක් එක කොපි කරගෙන ෆයිල් එක හුවමාරු කරයුතු අයට එවෙලේම යවන්න..මොකද download link එක විනාඩි 5 වැනි සුළු කාලයකදී Expire වෙනවා....මේ ක්‍රමයට ඉතා ඉක්මනින් අපට ෆයිල් හුවමාරු කරගන්න පුළුවනි ...මෙහිදී ෆයිල් එක download කිරීමට කලින් (waiting ) , download කිරීම සම්පුර්ණ වූ පසු ( completed ) , ලින්ක් එක expire වූ පසු (expired ) යනුවෙන් download link එක ඉදිරියෙන් දිස්වන නිසා.... අපට අපගේ ෆයිල් ඒකහරියටම හුවමාරු වුනාද යන්න අපටම බලාගන්න පුළුවනි ....
මෙතැනදී සම්පුර්ණයෙන් ෆයිල් එක ඩවුන්ලෝඩ් වන තෙක් justbeamit වෙබ් අඩවියෙන් ඉවත් නොවන්න.. එහෙම වුනොත් ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ....
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Thursday, November 8, 2012
4 Comments
Tweets
Subscribe to:
Post Comments (Atom)
වැදගත් ලිපියක්.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ස්තුතියි
Deleteඑල.. ඉක්මනින් එක්ස්පයර් වෙන එක තමා අවුල. විනාඩි පහකට කලින් ඩවුන්ලෝඩ් කරන්න පටන් ගන්නද ඕනි.
ReplyDeleteඔව්, ලින්ක් එක එක්ස්පයර් වෙන්න කලින් ඩවුන්ලෝඩ් කරගන්න .. ඕනෑ. නැත්නම් ආයෙත් අලුතෙන් ලින්ක් එක යවන්න වෙනවා...
Delete