එකතු වුන කට්ටිය ........

යාළුවා

Friday, November 9, 2012

Windows context menu ( Right click menu) ලේසියෙන්ම එඩිට් කරන්න මෙන්න නියම සොෆ්ට්වෙයාර් එකක් ...

වින්ඩෝස් වල  context   menu   එක   කියන්නේ   වින්ඩෝස්  ඩෙස්ක්ටොප්   එකේදී   ස්ක්‍රීන්  එක   රයිට්  ක්ලික්  කලවිට   ලැබෙන   මෙනු   එක  ... මේ   මෙනු එකට    අප නිතරම   හාවිතා  කරන  ෆෝල්ඩර , සොෆ්ට්වෙයාර්  , වෙබ් අඩවි   වගේ  දේවල්    එකතු   කරලා  අපගේ  පාවිච්චිය   පහසු  කරගැනීමට   සකසා   ගන්න   පුළුවනි  .. මේ    සදහා අවශ්‍ය  වින්ඩෝස් වල   රෙජිස්ට්‍රිය  වෙනස්  කර ගන්න  පුළුවන්   නියම   සොෆ්ට්වෙයාර්   එකක්   ගැන  තමයි  අදත්  ඔයාලට  කියන්න    හදන්නේ ...

මේක    තමයි  Right click Context Menu adder 2.   මේ    සොෆ්ට්වෙයාර්  එක   මගින්   වින්ඩෝස් වල  context   menu  එකට  , රෙජිස්ට්‍රි එඩිටිං  ගැන   දැනීමක්  නැතිව  වුනත්  අවශ්‍ය   වෙනස්කම්  කරගන්න පුළුවනි ...මෙන්න මෙතනින් නොමිලයේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවනි......මේ   පහලින්   තියෙන්නේ    Right click Context Menu adder 2.0  යොදාගෙන  වින්ඩෝස් වල context   menu  එක  එඩිට්  කරගන්න   පුළුවන්   ආකාරය...  බලන්න  ඔයාලත්  මේක    වැදගත් වෙනවද   කියල....



4 Comments
Tweets
Fb Comments

4 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. ගොඩක් වටින මෘදුකාංගයක් සංජය අයියේ ස්තුතියි ............

    ReplyDelete
  2. රෙජිස්ට්‍රි එකෙන් වැඩේ කරගන්න පුළුවන් විදිහ දන්නා නිසා මේක මට නම් අවශ්‍ය නැහැ එත් නොදන්නා අයට වැදගත්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ... නොදන්නා අයට නම ගොඩක් වැදගත් ...

      Delete