එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, November 4, 2012

Word ෆයිල් එකක් PDF කරගන්න මෙන්න ලේසි ක්‍රමයක් .......

සුබ දවසක් ..ඔයාල  වර්ඩ්  ෆයිල්   එකක්  PDF   ෆෝමැට්  එකකට     හරවා    ගැනීමට   විවිඩ  ක්‍රම හාවිතා   කරනවා...ඒ වගේ   ඔයගොල්ලන්ට   ලේසියෙන්ම   කරගන්න  පුළුවන්     තැනකට    තමයි    ඔයාලව    ගෙනියන්න   හදන්නේ ...මුලින්ම    මෙයට   ජීමේල්   ගිණුමක්  තියෙන්න   ඕනෑ...

දැන්  මේ   පහත   දැක්වෙන  ලින්ක්  එකෙන්    ගිහිල්ලා ...ගුගල් ඩ්‍රයිව්  වලට   පිවිසෙන්න......
 මෙන්න මෙතනින් යන්න...      ජීමේල් එකේ යුසර්නෙම් හා   පාස්වඩ්   දෙන්න.ඊට පසුව  එහි   ඇති  Create >>>> Document    මත  ක්ලික්   කරන්න....  පහත  පරිදි ..



ඊට පසුව   අපට   වර්ඩ්  ලියවිල්ල   අවශ්‍ය  පරිදි   සකස්   කරගන්න   පුළුවනි ..  එය   පහත  රූපයේ    පරිදි   Download    as  pdf   යන්න     තෝරාගන්න...


මෙන්න   මේ   ක්‍රමයට  ඔන්ලයින්   PDF  එකක්  ලේසියෙන්ම    හදාගන්න  පුළුවනි  .....
16 Comments
Tweets
Fb Comments

16 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. ඕපන් ඔපිස් ආපු කාලෙ ඉදලාම ඒකෙ ඩිරෙක්ට් පීඩිඔෆ් කරගන්න බටන් එකක් තියෙනවා....මයික්‍රොසොෆ්ට් වල නම් වර්ඩ් වලට ප්ලගීනයක් එකතු කරලා එහෙම කරගන්න පුලුවනි...

    ReplyDelete
    Replies
    1. දැනුවත් කිරීමට ස්තුතියි ,,,,,

      Delete
  2. ඒක හොඳ තොරතුරක්..:)

    ReplyDelete
  3. මම ලියපු බ්ලොග් පෝස්ට් එකක් පීඩීඇෆ් කරන හැටි කියන්නකො.. එලයිග්මන්ට් අවුල් යන්නැතුව ඒ විදිහටම තියෙන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් දැනගත්තොත් කියන්නනම්

      Delete
  4. Ay bola okata ochchara dangalanna onada office 2010 wala save as pdf kiyala thiyenawa office 2007 wala me addone eka http://www.microsoft.com/en-us/download/details.aspx?id=7 dagaththama pdf widiyata export karanna pluwan,

    ReplyDelete
  5. මෙක නම් සිරවටම වැදගත් බං .... ජය දිගටම ලියහන් අපි එනවා ..

    ReplyDelete
    Replies
    1. හරි හරි ලියන්නම්කො ...

      Delete
  6. මම නම් Nitro සෑහෙන කාලෙක ඉඳලා පාවිච්චි කරන හන්දා එතරම් ගැටලුවක් නෑ ඒත් හදිසි පොදු පරිගනකයක් පාවිච්චි කරන කෙනෙකුටනම් වටිනවා…..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමා....ස්තුතියි...

      Delete
  7. ඉගෙනගන්න දේවල් නම් ගොඩයි......බොහොම ස්තුතියි සහෝ....

    ReplyDelete
  8. සුපිරි,නියමයි.......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තට ආවට

      Delete