සුබ දවසක් ........දැනටමත් ඔයාල pdf ෆයිල් හදාගන්න විවිධ සොෆ්ට්වෙයාර් හා වෙබ් අඩවි පාවිච්චි කරනවා ඇති ...අද ඔයාලට හදුන්වලා දෙන්න යන වෙබ් අඩවිය මගින් අපට ෆයිල් ෆොර්මැට් 50 කට වැඩි ගානක් පාවිච්චි කරලා ඒවා pdf ෆයිල් බවට හරවගන්න පුළුවනි ....පියවර තුනකින් pdf ෆයිල් එක අතටම ලැබෙනවා zip ෆයිල් එකක් විදිහට
.pdfconv.com තමයි මේ වෙබ් අඩවිය....අප නිතරම භාවිතා කරන doc,xls , png, jpg, ppt ,bmp, psd ඇතුළු 50 කට වැඩි ෆයිල් ෆෝමැට් ගණනක් මෙය හරහා pdf බවට හරවගන්න පුළුවනි ....
ඔය තියෙන්නේ .... පාවිච්චි කරලා ....බලන්න.... වැදගත් වෙනවද කියලා......
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Thursday, December 27, 2012
3 Comments
Tweets
Subscribe to:
Post Comments (Atom)
බ්ලොග් එක වෙනස් කරලා තියන්නේ. ඒකත් හොඳයි. තොරතුරට ස්තුතියි. උවමනා වුනු වෙලාවක ගන්න බුක්මාර්ක් කරගත්තා..
ReplyDeleteස්තුතියි චන්දන.... ඔව් ඔව් පොඩි වෙනසක් කලා....
Deleteස්තුතියි
ReplyDelete