සුබ දවසක් ... ටික දවසකින් තමයි .. බ්ලොග් එක ලියන්න වෙලාවක් ආවේ.....මුලින්ම කියන්න අවශ්‍යයි , "watermark " එකක් එකතු කිරීම එකතු කිරීම මගින් බලාපොරොත්තු වන්නේ එහි ප්‍රකාශන අයිතිය .. ( Copyrights) තහවුරු කිරීම .ඒ නිසා අනුන්ගේ දෙයකට තමන්ගේ ප්‍රකාශන අයිතිය නම් පාවිච්චි කරන්න එපා ... මෙය අපට ලේසියෙන්ම කරගන්න පුළුවන් ඔන්ලයින් ටූල් එකක් තමයි ..අද ඔයාලට අරගෙන ආවේ......
හරි මුලින්ම pdfaid.com වෙබ් අඩවියට පිවිසෙන්න...
රෙජිස්ටර් වීමට අවශ්‍ය නැහැ....හැබයි මෙමගින් "watermark " එකක් එකතු කරගත එකතු කරගත හැකි ෆයිල් එකේ විශාලත්වය 20 MB ට අඩුවෙන්න ඕන .
ඉහත රූපයේ පරිදි ... අවශ්‍ය pdf ෆයිල් එක අප්ලෝඩ් කරලා,, watermark text options වල අවශ්‍ය පරිදි වෙනස් කරගන්න... ඊට පසු Watermark Pdf මත ක්ලික් කරන්න... ඊට පොප් අප් වින්ඩෝ එකෙන් දෙන ඩවුන්ලෝඩ් ලින්ක් එක මත ක්ලික් කරන්න....
........ සුබ දවසක් .................
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Saturday, December 8, 2012
20 Comments
Tweets
Subscribe to:
Post Comments (Atom)
තැන්ක්ස් වටින තොරතුරක්..........
ReplyDeleteස්තුතියි....
Deleteස්තුතියා කොල්ලො. මේකනං මට වටිනවා
ReplyDeleteස්තුතියි....:D
Deleteඅපට එහෙම දාපි පොඩි පීඩීඑෆ් කෑල්ලක ලින්ක් එකකුත් දුන්නා නම් නියමයි. එතකොට කොහොමද කියලා බලන්නත් තිබ්බා.
ReplyDeleteකොහොම වෙතත් ස්තුතියි තොරතුරු වලට !
ස්තුතියි මින් විසිතුරු .....ඒ කනං දාන්න අමතක වුනා...
Deleteවටිනා තොර තුරක්... ස්තුතියි...
ReplyDeleteස්තුතියි සිරා....
Deleteසොෆ්ටෙයා එකකුත් දුන්න නම් මාර වටිනව....
ReplyDeleteතියෙන watermark අයින් කර ගන්න ක්‍රමයක් නැද්ද ? :D
ස්තුතියි යසිත් ...අයින් කරගන්න තියෙන ක්‍රම මේ තරම ලෙහෙසි නැහැ... ඒ කට පොටෝෂොප් වගේ සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කිරීමේ දැනුමත් අවශ්‍ය වෙනවා...
Deleteඑල මචං..
ReplyDeleteස්තුතියි චන්දන......
Deleteම්හ්ම්.. තේරුන්නෑ.. මං වැඩිය මේ ගැන දන්නැති නිසා වෙන්නැති..:(
ReplyDeleteස්තුතියි ඔබවගේ යාන්ත්රිකයෙකුට මේක නොතෙරෙන්න විදිහක් නැහැ...... ඔහොම යනකොට තේරෙයි ..
Deleteස්තුතියි සංජය !
ReplyDeleteස්තුතියි....රෙහානි .....
Deleteනියමයි
ReplyDeleteස්තුතියි තරියා....
Deleteමේ තොරතුරු ගොඩක් වැදගත් Sanjaya. මෙච්චර දවසක් word file එකකට watermarks දාන්න විතරයි දැනගෙන හිටියෙ. අදයි pdf එකකට watermark දාන්න ඉගෙන ගත්තෙ.
ReplyDeleteස්තූතියි මේ තොරතුරු බෙදාගත්තට :)
ස්තුතියි chamas අදමද කොහෙද මේ පැත්තට ආවේ ....wellcome.....
Delete