සුබ දවසක් ටික දවසකින් තමා බ්ලොග් එක පැත්තට ගොඩවෙන්න ලැබුනේ......බ්ලොග් ලියන අය පොස්ට් එකට අවශ්‍ය වන සමහර පින්තුර නෙට් එකේ කොහෙන් හරි කොපි පේස්ට් කරගන්න එක තමයි සාමාන්‍ය ක්‍රමය ...නමුත් මේ පින්තුර වලින් සමහරක් නිදහසේ පාවිච්චි කල හැකි අතර සමහර ඒවා එලෙස පාවිච්චි කිරීමට ඉඩ නොලැබේ....ඉතින් මේ වගේ අවස්ථාවක පින්තුරයේ නියම අයිතිකරුවට එය ලේසියෙන්ම සොයාගන්න පුළුවනි ...
මේ වගේ වෙලාවක පින්තුරේ තියෙන තැනේ ලින්ක් එකත් එක්කම සොයාගැනීමට " Fast Image Research " යන Chrome Extension එක ගොඩක් වැදගත් වෙනවා ... , FireFox පාවිච්චි කරන අයටත් Fast Image Research පාවිච්චි කරන්න පුළුවනි ...
ගූගල් ක්‍රෝම් සදහා Fast Image Research
firefox සදහා Fast Image Research
මුලින්ම අවශ්‍ය වෙබ් බ්‍රවුසරයට ගැලැපෙන එකස්ටෙන්ෂන්/ ඇඩෝනය ඉන්ස්ටෝල් කරගන්න
දැන් නෙට් සෙවිය යුතු රූපය මත රයිට් ක්ලික් කරන්න... මෙන්න මේ වගේ ...
එහි ඇති Research Image මත ක්ලික් කරන්න .... බලන්නකෝ කොහොමද කියල .... මේ විදිහට පින්තුර හොයන එකනම් හරිම ඉක්මන් , කාලය ඉතුරු කරගන්නත් පුළුවනි ...
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Tuesday, December 11, 2012
14 Comments
Tweets
Subscribe to:
Post Comments (Atom)
like
ReplyDeletethanks
Deleteela
ReplyDeleteස්තුතියි ඉෂාන් ...
Deleteb-( හපොයි ඉතිං අපි දාන සේරම පින්තූර වගේ වෙන අයගෙන් උස්සපුවනෙ.. ගූගල් එකේ ගහල හොයා ගන්න ඒවනෙ.. :-/
ReplyDeleteස්තුතියි ... දැන් බඩු මාට්ටු .....
Deleteඔන්න මම නම් දා ගත්ත. සිං.. ගාල එනවනේ. එල!!
ReplyDeleteස්තුතියි චන්දන ... ඒක හොදයි ....
Deleteඔන්න මාත් දා ගත්තා.....
ReplyDeleteස්තුතියි .එහෙනම් පාවිච්චි කරලා බලමු...
Deleteඅදත් එල බාන්ඩයක්
ReplyDeleteඑකනේ ... නිශාන් ස්තුතියි....
Deleteතැන්කියු කිව්වා එහෙනං
ReplyDeleteඔයාටත් එසේමයි
Delete