එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, December 11, 2012

බ්ලොග් එකේ පින්තුරේ කාගෙන් හරි උස්සපු එකක්ද? දැන් ලේසියෙන්ම හොයන්න පුළුවනි

සුබ   දවසක්   ටික    දවසකින්    තමා  බ්ලොග්   එක   පැත්තට    ගොඩවෙන්න   ලැබුනේ......බ්ලොග්   ලියන  අය   පොස්ට්   එකට   අවශ්‍ය   වන  සමහර   පින්තුර   නෙට්   එකේ  කොහෙන්   හරි  කොපි පේස්ට් කරගන්න   එක   තමයි  සාමාන්‍ය   ක්‍රමය ...නමුත්  මේ   පින්තුර    වලින්   සමහරක්  නිදහසේ   පාවිච්චි   කල    හැකි  අතර   සමහර   ඒවා    එලෙස  පාවිච්චි   කිරීමට   ඉඩ   නොලැබේ....ඉතින්  මේ   වගේ  අවස්ථාවක  පින්තුරයේ    නියම  අයිතිකරුවට  එය   ලේසියෙන්ම   සොයාගන්න  පුළුවනි   ...
  මේ   වගේ    වෙලාවක  පින්තුරේ   තියෙන   තැනේ  ලින්ක්  එකත්  එක්කම   සොයාගැනීමට " Fast Image Research "    යන   Chrome  Extension    එක      ගොඩක්  වැදගත්   වෙනවා ...  ,  FireFox    පාවිච්චි  කරන    අයටත්   Fast Image Research  පාවිච්චි   කරන්න    පුළුවනි ...  

ගූගල් ක්‍රෝම් සදහා Fast Image Research
firefox සදහා Fast Image Research

මුලින්ම   අවශ්‍ය   වෙබ්   බ්‍රවුසරයට  ගැලැපෙන   එකස්ටෙන්ෂන්/ ඇඩෝනය    ඉන්ස්ටෝල්  කරගන්න
දැන්    නෙට් සෙවිය    යුතු   රූපය  මත   රයිට් ක්ලික්  කරන්න...   මෙන්න   මේ   වගේ ...


එහි  ඇති   Research   Image   මත   ක්ලික්  කරන්න .... බලන්නකෝ  කොහොමද   කියල .... මේ  විදිහට   පින්තුර   හොයන   එකනම්  හරිම   ඉක්මන් , කාලය  ඉතුරු කරගන්නත්  පුළුවනි ...

14 Comments
Tweets
Fb Comments

14 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. b-( හපොයි ඉතිං අපි දාන සේරම පින්තූර වගේ වෙන අයගෙන් උස්සපුවනෙ.. ගූගල් එකේ ගහල හොයා ගන්න ඒවනෙ.. :-/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ... දැන් බඩු මාට්ටු .....

      Delete
  2. ඔන්න මම නම් දා ගත්ත. සිං.. ගාල එනවනේ. එල!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන ... ඒක හොදයි ....

      Delete
  3. ඔන්න මාත් දා ගත්තා.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .එහෙනම් පාවිච්චි කරලා බලමු...

      Delete
  4. අදත් එල බාන්ඩයක්

    ReplyDelete
    Replies
    1. එකනේ ... නිශාන් ස්තුතියි....

      Delete
  5. තැන්කියු කිව්වා එහෙනං

    ReplyDelete