එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, December 2, 2012

බ්ලොගර් බ්ලොග් පෝස්ට් එකකට youtube වීඩියෝ එකක් audio එකක් විදිහට එකතු කරන්න.


බ්ලොග්   පෝස්ට්    එකකට   youtube   වීඩියෝ  එකක්   එකතු  කරගන්න   බ්ලොගර්  පෝස්ට්  එඩිටර්   එකෙන්ම   අපට  පහසුකම  සලසා  තියෙනවා...  වීඩියෝ   එකක්  audio  එකක්   විදිහට     බ්ලොග්  පෝස්ට්     එකකකට  එකතු  කරගන්න   විදිහ   තමයි  අද  ඔයගොල්ලන්ට    කියල   දෙන්න   යන්නේ...

ඒ   සදහා  මුලින්ම    ඇතුලත්   සිනුවේ    youtube id    එක    සොයාගන්න   ඕන   ... ඒ සදහා   මුලින්ම  
youtube   වලට   පිවිස   ඇතලත්  කිරීමට    අවශ්‍ය  සිංදුව   වෙත  යන්න ...එවිට   මේ   වගේ    එකක්   එනවා...


මෙහිදී  address  බාර් එකෙන්    ඉහත  රූපය    පරිදි  youtube id    එක   මුලින්ම   සොයාගන්න ....ඒ    සදහා    පෝස්ට්   එඩිටර්   එකේ  HTML  මත   ක්ලික්   කර ...
ඊට    පස්සේ   බ්ලොග්   පෝස්ට්     එකේ   ඔයාලට    අවශ්‍ය   පහත   html    කෝඩ්    එක    එකතු  


<div style="position:relative;width:267px;height:25px;overflow:hidden;">
  <div style="position:absolute;top:-276px;left:-5px">
    <iframe width="300" height="300" 
      src="https://www.youtube.com/embed/youtubeID?rel=0">
    </iframe>
  </div>
</div>

මෙහිදී  youtubeID එකට ඉහතින් සොයාගත් youtubeID එක එකතු කරන්න.
අවසානයේ   compose   මත   ක්ලික්    කරන්න...
ඒ    විදිහට   බ්ලොග්  පෝස්ට්    එකකට    එකතු කල සිංදු දෙකක්  ඔන්න    පහතින්    තියනවා... රසවිදලා  බලන්න   ...කොහොමද    කියල....



       මිල්ටන්  මල්ලවආරච්චි  ---  "   කදු  පාර  ඈත  අයිනේ..."




     ආත්මා ලියනගේ  --    "  පෙනෙන  නොපෙනෙන   දුරක   ඉදන්  "

22 Comments
Tweets
Fb Comments

22 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. ස්තුතියි සංජය. මම හිතන්නෙ මේක මට ගොඩාක් ප්‍රයෝජනයි.

    ReplyDelete
  2. නොදන්නා දෙයක් දැන ගත්තා ..ස්තුතියි ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .....මම හිතන්නේ මේ ඔබේ පළමු පැමිණීම...

      Delete
  3. එල එල මචන්... මේ වීඩියෝ එකේම දේට ප්‍රමනේ ලෝඩ් වෙනවා නේද

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ....අදහසට ....එක එහෙම තමයි...

      Delete
  4. ඕඩියෝ වීඩියෝ එක්ක මගේ සම්බන්ධයක් නැත... මෙගා බයිට් වලට කෙලවේ... මෙගා බයිට මට කෙලවයි...

    ReplyDelete
  5. මේකත් මරු ගැජට් එක !!!

    ReplyDelete
    Replies
    1. ඔව ඔව වැදගත් ...ස්තුතියි....

      Delete
  6. නියම පොස්ට් එකක්


    සංජය අයියේ මගේ බ්ලොග් එකේ තියන බ්ලොග් රෝල් එකේ සමහර ගොඩක් බ්ලොග් සයිට් වල අලුත් පොස්ට් බ්ලොග් රෝල් එකේ වැටෙන්නේ නැහැ ලගදි ඉදන්.... එක හදාගන්න ක්‍රමයක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ... සමහර විට විජට් එක ඩිලීට් කරලා ආපහු නැවත දාල බලන්න...

      Delete
  7. අහ්...... මේක නම් වැදගත් දෙයක් සංජය... වීඩියෝ දාල තිබ්බට ඕඩියෝ එකක් දාලා නෑ. මේක ඉස්සරහට මට ප්‍රයෝජනවත් වේවි.... ස්තුතියි...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ...ඔන්න ඒ පැත්තටත් ඇවිල්ලා ගියා.....

      Delete
  8. මේක නම් එල. සමහර සින්දු වල ඕඩියෝ හොයා ගන්න නැති වුනාම වීඩියෝ ඒකනේ ඇඩ් කරන්න වෙන්නේ. දැන් ඉතින් මේ විදිහට දාන්න පුළුවන්. ස්තුතියි සංජය..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන ..... මේක ඒවගේ වැඩකට නියමයි..

      Delete
  9. මචන් යු ටියුබ් එකේ එම්බෙඩ් කෝඩ් එක අරගෙන එක තැනක පොඩි වෙනස් කමක් කරලත් ඕක කරන්න පුළුවන්.ඒ කියන්නේ ප්ලේයර් එක හයිඩ්න් කරලා.

    ReplyDelete
  10. ස්තුතියි .... ඒ වගේ දෙයක් තමයි මේ කරලා තියෙන්නෙත් ...

    ReplyDelete
  11. වටිනවා බොහොම ස්තූතියී

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ....ප්‍රතිචාරයට

      Delete
  12. මමත් මේ ගැන දැනගත්තෙ අද..ස්තුතියි සංජය..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ... ගොඩ කාලෙකට පස්සේ ....

      Delete